🏡 Beautiful Two-Story House for Sale – Delkanda / Rathanapitiya

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 75,000,000 (Negotiable)

Location: Nugegoda, Colombo, Sri Lanka

Land Area: 17 perches

Floor Area: 3200 sqft

Description: 🏡 Beautiful Two-Story House for Sale – Delkanda / Rathanapitiya A spacious and well-located two-story house built on 17 perches of land is available for immediate sale, offering quick access to all major urban conveniences.Property Details: 📐 Land Size: 17 Perches 🏢 House Size: 3,200 sq. ft. (Two-story) 🛏️ Bedrooms: 4 🛁 Bathrooms: 3 Location & Key Distances (Within 1 KM): No. 233/59, Suriyamal Mawatha, off Delkanda-Rathanapitiya Road. 🚌 Commute: Highly accessible via the Colombo - Piliyandala (120) bus route. 🎓 Proximity: Very close to the University of Sri Jayewardenepura (Japura Campus). 🏬 Convenience: Less than 1 km to Delkanda, Rathanapitiya, and Pepiliyana junctions.

Canonical Source: https://propco.lk/listing/beautiful-two-story-house-for-sale-delkanda-rathanapitiya-810944

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

🏡 දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත – දෙල්කඳ / රත්නපිටිය
විශාල කර බලන්න
නිවාස
75,000,000 / මසකටමිල සාකච්ඡා කළ හැක

🏡 දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත – දෙල්කඳ / රත්නපිටිය

නුගේගොඩ, කොළඹපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයනුගේගොඩ, කොළඹ
ඉඩමේ ප්‍රමාණය17 පර්චස්
ගොඩනැගිල්ලේ ප්‍රමාණය3200 වර්ග අඩි

විස්තරය

🏡 දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත – දෙල්කඳ / රත්නපිටිය සියලුම නාගරික පහසුකම් වලට ඉතා ආසන්නව පිහිටි, පර්චස් 17 ක ඉඩමක ඉදිකර ඇති අලංකාර දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. නිවසේ විස්තර: 📐 ඉඩම: පර්චස් 17 යි 🏢 ප්‍රමාණය: වර්ග අඩි 3200 (Two story) 🛏️ නිදන කාමර: 4 🛁 නාන කාමර: 3 පිහිටීම සහ ප්‍රවේශය (කිලෝමීටර් 1ක් ඇතුළත):📍 ලිපිනය: අංක 233/59, සූරියමල් මාවත, දෙල්කඳ රත්නපිටිය පාර (කොළඹ - පිළියන්දල 120 බස් පාරට ආසන්නව) 🎓 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට (Japura Campus) ඉතා ආසන්නයි. 🏬 දෙල්කඳ, රත්නපිටිය, සහ පැපිලියාන යන නගර වලට කිලෝමීටර් 1 කටත් අඩු කෙටි දුරකි.

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
6
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

සමාන දැන්වීම්

පර්චස් 27.35 ක මහරගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
80,000,000
මිල සාකච්ඡා කළ හැක
Etulkotte ප්‍රදේශයෙන් විකිණීමට වාණිජ ගොඩනැගිලි

Etulkotte ප්‍රදේශයෙන් විකිණීමට වාණිජ ගොඩනැගිලි

ශ්‍රී ජයේවර්ධනපුර, කොළඹවාණිජ ගොඩනැගිලිසෘජු හිමිකරු
72,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 9.7 ක ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 9.7 ක ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

ශ්‍රී ජයේවර්ධනපුර, කොළඹනිවාසසෘජු හිමිකරු
57,000,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුDouglas Fernando