95 perch House for Sale in Balangoda
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 15,000,000 (Negotiable)
Location: Balangoda, Ratnapura, Sri Lanka
Floor Area: 95 sqft
Description: Excellent house for sale in a highly residential neighborhood in Balangoda, Ratnapura. • Price: 15,000,000 🏠 House Details: ✅ 2 Bedrooms ✅ Living room ✅ Dining room ✅ Kitchen ✅ Recently renovated house 📜 Land Details: ✅ Extent: 95 Perches ✅ Freehold clear deeds ✅ Approved survey plan ✅ NBRO clearance reports obtained 📍 Location: Situated approx. 300m off Gavaranhena Road, Ellepola, Balangoda. This home and property are set in a highly peaceful environment, bordered by a beautiful natural stream on one side—making it ideal for nature lovers. Perfect for residential living or a commercial venture. Only 10 minutes away from Balangoda town.
Canonical Source: https://propco.lk/listing/95-perch-house-for-sale-in-balangoda-026597
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 95 ක බලංගොඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ පිහිටි විශිෂ්ට නිවාස විකිණීමට ඇත. • මිල: 15,000,000 📢 විකිණීමට ඇත: නිවසක් සමඟ පර්චස් 95 ක සින්නක්කර ඉඩම 🏡 🏠 නිවසේ විස්තර: ✅ කාමර 2යි ✅ කුස්සිය ✅ සාලය ✅ කැම කාමරය ✅ නිවස මෑතකදී නිවස අළුත්වැඩියා කර ඇත 📜 ඉඩමේ විස්තර: ✅ සම්පුර්ණ ඉඩම පර්චස් 95 ✅ සින්නක්කර නිරවුල් ඔප්පු ✅ Plan අනුමත කර ඇත ✅ NBRO වාර්තා ලබාගෙන ඇත 📍 පිහිටීම: (බලංගොඩ,ඇල්ලෙපොල, ගවරන්හේන පාරේ මීටර් 300 පමණ දුරින් පිහිටි) මෙම නිවස සහ ඉඩම සොබාදහමට ලැදි, ඉඩමේ එක මායිමකින් සුන්දර ඇළක් පිහිටා ඇති, ඉතා නිස්කලංක වටපිටාවක පිහිටා ඇත. පදිංචියට හෝ ව්‍යාපාරික කටයුත්තකට ඉතා සුදුසුය. බලංගොඩ නගරයට විනාඩි 10 කින් ලඟා විය හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
