8500 sqft Commercial for Rent in Kadawatha
Property Category: commercial-rent (RENT)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 450,000 (Negotiable)
Location: Kadawatha, Gampaha, Sri Lanka
Floor Area: 8500 sqft
Description: 💥 Large 8,500 Sq. Ft. Commercial Building Near Kadawatha Town for Long-Term Rent / Lease! 💥 💎 An Excellent Opportunity for a Business, Warehouse, or Institution under Very Flexible Terms! 💎 A spacious 8,500 sq. ft. multi-purpose commercial building located close to Kadawatha town is available for immediate long-term lease (4–5 years). 🎁 📍 Location & Access: 🏙️ Just 500m to Kadawatha Town 🛣️ 12-foot convenient access road 🏢 Building Details: 📐 8,500 sq. ft. of ample space 🔧 Offered at a lower/discounted rate as minor renovations and modifications need to be carried out! 💰 Flexible Payment Plan: The total monthly lease value is Rs. 450,000/-. However, convenient payment options are arranged as follows: 1️⃣ Pay Rs. 12 Million upfront (calculated as Rs. 200,000 x 60 months). 2️⃣ Pay the remaining balance of Rs. 250,000 on a monthly basis. ✅ No annual rent increases (No 10% annual escalation over the 5 years)!
Canonical Source: https://propco.lk/listing/8500-sqft-commercial-for-rent-in-kadawatha-600903
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

වර්ග අඩි 8500 ක කඩවත ප්‍රදේශයෙන් කුලියට දීමට වාණිජ ගොඩනැගිලි
දේපල විස්තර
විස්තරය
💥 කඩවත නගරයට ආසන්නව අඩි 8,500 ක විශාල ගොඩනැගිල්ලක් දීර්ඝ කාලීනව බදු දීමට! 💥 💎 ව්‍යාපාරික ස්ථානයකට, ගබඩාවකට හෝ ආයතනයකට ඉතාමත් නම්‍යශීලී පදනමක් යටතේ ලබාගත හැකි අගනා අවස්ථාවක්! 💎 කඩවත නගරයට ආසන්නව පිහිටි වර්ග අඩි 8,500 ක විශාල දෙමහල්/බහුකාර්ය ගොඩනැගිල්ල වසර 4-5 ක දීර්ඝ කාලීන බදු පදනම (Rent/Lease) යටතේ වහාම ලබාදීමට ඇත. 🎁 📍 ස්ථානය සහ ප්‍රවේශය: 🏙️ කඩවත නගරයටම - 500m යි 🛣️ අඩි 12 ක පහසු ප්‍රවේශ මාර්ගය 🏢 ගොඩනැගිල්ලේ විස්තර: 📐 වර්ග අඩි 8,500 ක විශාල ඉඩකඩ 🔧 සුළු අලුත්වැඩියාවන්/වෙනස්කම් කිහිපයක් සිදුකර ගැනීමට ඇති බැවින් ඉතා පහසු සහ අඩු ගාස්තුවකට ලබාදෙනු ලැබේ! 💰 විශේෂිත බදු ගෙවීමේ ක්‍රමය (Very Flexible Payment Plan): මාසික බදු ගාස්තුව රු. 450,000/- කි. නමුත් ඔබට ඉතා වාසිදායක ලෙස ගෙවීම් පහසුකම් සලසා ඇත: 1️⃣ මුලින්ම රු. මිලියන 12 ක් (රු. 200,000 x මාස 60) අත්පිටින් ගෙවිය හැක. 2️⃣ ඉතිරි රු. 250,000 ක මුදල මසකට වරක් බැගින් පහසුවෙන් ගෙවා නිමකළ හැක. ✅ වසර 5 පුරාම බදු මුදල වැඩි නොකෙරේ (No 10% Annual Increase)!