85 Perches Commercial Land for Sale in Katunayake
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 72,250,000 (Negotiable)
Location: Katunayake, Gampaha, Sri Lanka
Land Area: 85 perches
Description: ✈️🏡 Prime Land for Sale Near Katunayake Airport! 🏡✈️ An ideal location for a commercial venture, warehouse, residential building, or future investment! A valuable plot of land located very close to the Minuwangoda - Katunayake main road and Airport Road is now available for sale. 🌟✨ 📍 Location: Yatiyana (Minuwangoda - Katunayake Road) 📐 Extent: 85 Perches 🛣️ Road Frontage: Facing a 132-foot wide carpeted (asphalt) road ✈️ Special Feature: Only 50 meters to the Katunayake Airport Road! 💡 Key Features & Benefits: ✅ Quick and easy access to the airport and highway 🚘 ✅ 132-foot wide road segment allowing easy maneuverability for containers and large vehicles 🚛 ✅ Highly suitable for commercial or residential purposes 🏢 ✅ Equipped with all urban amenities (water, electricity, etc.) 💡💧 💰 Price: 72,250,000/=
Canonical Source: https://propco.lk/listing/85-perches-commercial-land-for-sale-in-katunayake-732562
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 85 ක කටුනායක ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
✈️🏡 කටුනායක ගුවන්තොටුපළ ආසන්නයෙන් අගනා ඉඩමක් විකිණීමට! 🏡✈️ ව්‍යාපාරික ස්ථානයකට, ගබඩාවකට (Warehouse) හෝ පදිංචියට/ආයෝජනයට හොඳම තැනක්! මිනුවංගොඩ - කටුනායක ප්‍රධාන පාරට හා ගුවන්තොටුපළ පාරට ඉතා ආසන්නයෙන් පිහිටි වටිනා ඉඩමක් දැන් විකිණීමට ඇත. 🌟✨ 📍 ස්ථානය: යටියන (මිනුවංගොඩ - කටුනායක පාර) 📐 ප්‍රමාණය: පර්චස් 85 🛣️ පාරේ ප්‍රමාණය: අඩි 132 ක් පළල කාපට් (Asphalt) පාරට මුහුණලා ඇත ✈️ විශේෂත්වය: කටුනායක ගුවන්තොටුපළ පාරට (Airport Road) මීටර් 50 යි! 💡 විශේෂ වාසි: ✅ ගුවන්තොටුපළට සහ අධිවේගී මාර්ගයට ඉතා ඉක්මනින් ළඟා වීමේ හැකියාව 🚘 ✅ කන්ටේනර්/විශාල වාහන පහසුවෙන් ගමනාගමනය කළ හැකි අඩි 132 පුළුල් පාර ඛණ්ඩය 🚛 ✅ ව්‍යාපාරික හෝ නේවාසික ඕනෑම කටයුත්තකට ඉතා සුදුසුයි 🏢 ✅ සියලුම නාගරික පහසුකම් සහිතයි 💡💧 💰 මිල: 72,250,000/=