81 Perches Commercial Land for Sale in Kandy
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 121,500,000 (Negotiable)
Location: Kandy, Kandy, Sri Lanka
Land Area: 81 perches
Description: 🌐 Valuable Commercial Land for Immediate Sale in the Heart of Kiribathkumbura, Kandy! 🌐 A prime commercial land facing the Colombo - Kandy main road, located right in the town center of Kiribathkumbura and perfectly suited for any business venture, is up for sale! ✨ Land Details: 📍 Location: Kiribathkumbura Town Center, Kandy 📐 Land Extent: 81 Perches 🛣️ Road Frontage: 50 ft wide frontage along the main road 🛣️ Positioning: Bordering the main Colombo - Kandy Road 📄 Title Status: Clear and clean title finalized by partition decree (Partitioned Title) 💡 Highlights: 🏢 Ideal for a supermarket, showroom, hotel, office complex, or any major commercial investment! 💰 Price: LKR 1.5 Million (15 Lakhs) per perch 💰 Total Price: LKR 121,500,000/-
Canonical Source: https://propco.lk/listing/81-perches-commercial-land-for-sale-in-kandy-581745
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 81 ක මහනුවර ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
🌐 මහනුවර - කිරිබත්කුඹුර නගර මධ්‍යයෙන්ම අගනා වාණිජ ඉඩමක් වහාම විකිණීමට! 🌐 මහනුවර - කොළඹ ප්‍රධාන පාරට මුහුණලා, කිරිබත්කුඹුර නගර මධ්‍යයේම පිහිටි ඕනෑම ව්‍යාපාරික කටයුත්තකට ඉතා සුදුසු වටිනා වාණිජ ඉඩමක් විකිණීමට ඇත! ✨ ඉඩමේ විස්තර: 📍 ස්ථානය: කිරිබත්කුඹුර නගර මධ්‍යය, මහනුවර (Kandy - Kiribathkumbura) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 81 🛣️ පාරට මුහුණලා ඇති ප්‍රමාණය: අඩි 50 ක විශාල මාර්ග මුහුණත (50 ft Road Frontage) 🛣️ පිහිටීම: කොළඹ - මහනුවර ප්‍රධාන පාරටම මායිම්ව 📄 ඔප්පු තත්ත්වය: බෙදුම් නඩු තීන්දුවෙන් නිරවුල් වූ පිරිසිදු ඔප්පු (Partitioned Title) 💡 විශේෂත්වය: 🏢 සුපිරි වෙළෙඳසැලකට, ප්‍රදර්ශනාගාරයකට (Showroom), හෝටලයකට, කාර්යාල සංකීර්ණයකට හෝ ඕනෑම දැවැන්ත ව්‍යාපාරික ආයෝජනයකට ඉතාම සුදුසුයි! 💰 මිල: පර්චසයක් රු. මිලියන 1.5 යි (රු. ලක්ෂ 15 යි) 💰 සම්පූර්ණ මිල : 121,500,000/=