75 Perches Bare Lands Land for Sale in Kadurupokuna South
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 500,000 (Negotiable)
Location: Tangalla, Hambantota, Sri Lanka
Land Area: 75 perches
Description: Prime plot of land for sale in Kadurupokuna South, Hambantota. • Price: 500,000 / perch • Size: 75 perches • Ideal for residential or commercial development. • Good access roads.
Canonical Source: https://propco.lk/listing/75-perches-bare-lands-land-for-sale-in-kadurupokuna-south-871695
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 75 ක කදුරුෙපාකුණ දකුණ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම හිස් ඉඩම්
දේපල විස්තර
විස්තරය
තංගල්ල ප්‍රසිද්ධ සංචාරක කලාපයෙන්, සියලු පහසුකම් සහිත පර්චස් 75 ක අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත! අනන්තරා සහ අමන්වෙල්ල සුපිරි හෝටල් සංකීර්ණවලට මෙන්ම සයිලන්ට් බීච් සහ උණාකූරුව සර්ෆින් වෙරළට ආසන්නයෙන් පිහිටි මෙම ඉඩම, සුඛෝපභෝගී සංචාරක නිකේතනයකට (Boutique Villa) හෝ අනාගත ආයෝජනයකට ඉතාමත් සුදුසුයි. 📍පිහිටීම සහ දුර: 🔲කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයට (A2) මීටර් 400 යි. 🔲තංගල්ල නගරයට 3.8km යි. 🔲බෙලිඅත්ත දුම්රිය ස්ථානයට සහ අධිවේගී මාර්ගයට විනාඩි 15 යි. ⭕ඉඩමේ විශේෂත්වයන්: 🔲අනුමත ප්ලෑන් නොමිලේ: ඉඩමටම ගැලපෙන සේ අඳින ලද නවීන නිවසක සහ සංචාරක නිවාඩු නිකේතනයක වාස්තුවිද්‍යාත්මක (Architectural) සහ 3D සැලසුම් නොමිලේ හිමිවේ. 🔲වහාම වැඩ ඇරඹිය හැක: සියලුම ගොඩනැගිලි සැලසුම් පළාත් පාලන ආයතන මගින් අනුමත කර ඇති බැවින්, මිලදී ගත් සැනින් ඉදිකිරීම් ආරම්භ කළ හැක. 🔲ඉඩමේ තත්ත්වය: සම්පූර්ණයෙන්ම සුද්ධ කර, කම්බි කණු යොදා වටකර සුරක්ෂිත කර ඇත. ඵලදාව දරන පොල් ගස් 5 ක් ද ඇතුළත් වේ. 🔲නිරවුල් අයිතිය: පිරිසිදු සින්නක්කර ඔප්පු. ඕනෑම බැංකුවකින් ණය පහසුකම් ලබාගත හැක. 🔲පහසුකම්: විදුලිය සහ නල ජලය දැනටමත් ලබාගෙන ඇත. පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි. 🔲 නිදහස් නිස්කලංක සුන්දර වටපිටාවක පිහිටා ඇති වටිනා ඉඩමක් . 📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න. (Call / WhatsApp): 077 890 0182 | 077 445 9748
