7 Perches Bare Land for Sale in Pannipitiya
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 1,200,000 (Negotiable)
Location: Pannipitiya, Colombo, Sri Lanka
Land Area: 7 perches
Description: 🏡 Valuable Land for Immediate Sale in Palanwatta, Pannipitiya! ✨ A prime land plot ideally suited for building a house or for investment, located in the Palanwatta area, Pannipitiya in the Colombo District. 📌 Property Details: 📍 Location: Palanwatta, Pannipitiya (Colombo District) 🛣️ Access: 2 km to High-Level Road (12-foot access road allocated) 📐 Extent: 7 Perches 💵 Total Price: Rs. 1,200,000/= (LKR 1.2 Million) 🤝 Price can be negotiated after inspecting the land.
Canonical Source: https://propco.lk/listing/7-perches-bare-land-for-sale-in-pannipitiya-052745
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 7 ක පන්නිපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 පන්නිපිටිය, පැලැන්වත්තෙන් වටිනා ඉඩමක් වහාම විකිණීමට! ✨ කොළඹ දිස්ත්‍රික්කයේ, පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයෙන් නිවසක් සෑදීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු සියලු පහසුකම් සහිත වටිනා බිම් කොටසක් විකිණීමට ඇත. 📌 තොරතුරු: 📍 ස්ථානය: පැලැන්වත්ත, පන්නිපිටිය (කොළඹ දිස්ත්‍රික්කය) 🛣️ ප්‍රවේශය: හයිලෙවල් පාරට කි.මී. 2යි (අඩි 12 පාර වෙන් කර ඇත) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 7 💵 මුළු මිල: රු. 1,200,000/= (ලක්ෂ 12යි) 🤝 ඉඩම පරීක්ෂා කර මිල ගණන් වෙනස් (සාකච්ඡා) කර ගත හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
