69 Perches Houses for Rent in Weligama
Property Category: house-rent (RENT)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 100,000 (Negotiable)
Location: Weligama, Matara, Sri Lanka
Land Area: 69 perches
Description: 🏡 Fully Furnished House for Long-Term Rent Facing Main Road in Weligama - Pathegama! 🏡 An ideal, fully-equipped beautiful house perfect for tourists! ✨ 📍 Location: Weligama, Pathegama (Facing the main road) 👥 Suitable For: Available on a long-term basis for tourists 💰 Price : per month (100,000/=) Negotiable 🏠 House Amenities: 07 Bedrooms 🩵 03 Bathrooms 🛁 Spacious Living Room 🛋️ Front Veranda 🌅 Kitchen 🍳
Canonical Source: https://propco.lk/listing/69-perches-houses-for-rent-in-weligama-507126
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 69 ක වැලිගම ප්‍රදේශයෙන් කුලියට දීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 වැලිගම - පාතේගම ප්‍රධාන පාරට මුහුණලා පිහිටි අංගසම්පූර්ණ නිවසක් දීර්ඝකාලීනව කුලියට දීමට ඇත! 🏡 සංචාරකයින් සඳහා ඉතාමත් සුදුසු, සියලු පහසුකම්වලින් යුත් අලංකාර නිවසක්! ✨ 📍 ස්ථානය: වැලිගම, පාතේගම (ප්‍රධාන පාරටම මුහුණලා) 👥 විශේෂත්වය: සංචාරකයන් සඳහා දීර්ඝකාලීන පදනම මත ලබා දේ 💰 මාසික කුලිය : 100,000/=( සාකච්ඡා කර ගත හැකිය) 🏠 නිවසේ පහසුකම්: නිදන කාමර 07 ක් 🩵 නාන කාමර 03 ක් 🛁 විශාල සාලය 🛋️ ඉදිරිපස ස්තෝප්පුව 🌅 මුළුතැන්ගෙය 🍳
