66 Perches Commercial Land for Sale in Kamburugamuwa
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 151,800,000 (Negotiable)
Location: Kamburugamuwa, Matara, Sri Lanka
Land Area: 66 perches
Description: 🏢 Valuable Commercial Land for Sale in Kamburugamuwa, Matara! 📍 A prime piece of land facing the main Matara – Colombo road, ideal for a business or investment project, is available for sale. 📐 Land Extent: 66 Perches 🏠 Features: Includes a 5-bedroom house (Value for the house is not included – priced solely for the land). ✨ Ideal Business Opportunities: 🏨 Tourism Industry / Hotel / Guest House 🎉 Reception Hall / Event Venue 🛒 Supermarket 🏢 Any other commercial enterprise 📍 Proximity to Key Locations: 🏖️ Mirissa Tourist Zone: 2 km 🌊 Polhena Beach: 2 km 🏥 Matara New General Hospital: 3 km 🏙️ Matara Town: 4 km 💰 Price: Rs. 2.3 Million (Lakhs 23) per perch • Total Price: Rs. 151,800,000 /=
Canonical Source: https://propco.lk/listing/66-perches-commercial-land-for-sale-in-kamburugamuwa-882978
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 66 ක කඹුරුගමුව ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
🏢 මාතර – කඹුරුගමුවෙන් ඉහළ වාණිජ වටිනාකමක් සහිත අගනා ඉඩමක් විකිණීමට! 📍 මාතර - කොළඹ ප්‍රධාන පාරට මුහුණලා පිහිටි, ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට ඉතාම සුදුසු අගනා බිම් කොටසක් විකිණීමට ඇත. 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 66 🏠 පහසුකම්: කාමර 5ක නිවසක් සහිතයි (නිවස සඳහා වටිනාකමක් ඇතුළත් කර නොමැත - ඉඩමේ වටිනාකම පමණි). ✨ සුදුසු ව්‍යාපාරික අවස්ථා: 🏨 සංචාරක ව්‍යාපාරයකට (Tourism Industry) 🎉 උත්සව ශාලාවකට (Reception Hall) 🛒 සුපිරි වෙළෙඳ සැලකට (Supermarket) 🏢 වෙනත් ඕනෑම වෙළෙඳ ව්‍යාපාරයකට 📍 ප්‍රධාන ස්ථාන වෙත දුර: 🏖️ මිරිස්ස සංචාරක කලාපයට: 2 km 🌊 පොල්හේන වෙරළට: 2 km 🏥 මාතර නව රෝහලට: 3 km 🏙️ මාතර නගරයට: 4 km 💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 23යි • සම්පූර්ණ මිල : 151,800,000 /=
