60 Perches Houses for Sale in Hambantota
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 6,000,000 (Negotiable)
Location: Hambantota, Hambantota, Sri Lanka
Land Area: 60 perches
Description: 🏡 Large 60 Perch Land with House for Sale in Bellagaswewa, Hambantota! 🏡 A valuable property with all infrastructure facilities, perfect for a business venture or residential living in Hambantota! 🌟 ✨ Property Details: 📐 Land Size: 60 Perches 🏠 House Details: 🛏️ 3 Bedrooms 🔲 Tiled flooring 🏠 Roof with ceiling 💰 Total Price: LKR 60 Lakhs (LKR 6,000,000) 📍 Location & Accessibility: 🚌 20 meters to the Suriyawewa - Hambantota bus route 🛣️ Facing the Bellagaswewa - Ambalantota bus road (Located right at Bellagaswewa Junction) ✨ Surroundings & Nearby Landmarks: ⚓ Very close to the Hambantota Port and Highway Entrance 🏥 Hambantota General Hospital 🏫 SunRay International School 🌸 Hambantota Botanical Garden (Malwatta) ✨ Key Features: 🏢🏠 Facing the main road, making it highly suitable for a business, residential development, or personal living 📄🚗 Clear title and easy access roads
Canonical Source: https://propco.lk/listing/60-perches-houses-for-sale-in-hambantota-967247
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 60 ක හම්බන්තොට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 හම්බන්තොට, බැල්ලගස්වැවින් පර්චස් 60 ක විශාල ඉඩම සහ නිවස විකිණීමට! 🏡 ව්‍යාපාරයකට හෝ පදිංචියට ඉතාමත් සුදුසු, සියලුම යටිතල පහසුකම් සහිත අගනා දේපළක් හම්බන්තොටින්! 🌟 ✨ දේපළෙහි විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 60 🏠 නිවසේ විස්තර: 🛏️ කාමර 3 🔲 ටයිල් කළ ගෙබිම 🏠 සිවිලිම ගසා ඇති වහලය 💰 මුළු මිල: රු. ලක්ෂ 60 යි (රු. 6,000,000) 📍 පිහිටීම සහ ප්‍රවේශය: 🚌 සූරියවැව - හම්බන්තොට බස් පාරට මීටර් 20 යි 🛣️ බැල්ලගස්වැව - අම්බලන්තොට බස් පාරට මුහුණලා (බැල්ලගස්වැව හන්දියේම පිහිටා ඇත) ✨ වටපිටාව සහ ආසන්න ස්ථාන: ⚓ හම්බන්තොට වරාය සහ අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) ඉතා ආසන්නයි 🏥 හම්බන්තොට මහ රෝහල 🏫 SunRay ජාත්‍යන්තර පාසල 🌸 හම්බන්තොට මල්වත්ත ✨ විශේෂත්වයන්: ප්‍රධාන පාරට මුහුණලා ඇති බැවින් ව්‍යාපාරික ස්ථානයකට, නේවාසික සංවර්ධනයකට හෝ පදිංචියට ඉතාමත් සුදුසුයි 🏢🏠 නිරවුල් අයිතිය සහ පහසු ප්‍රවේශ මාර්ග 📄🚗
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

