60 Perches Commercial Land for Sale in Pitipana
Property Category: commercial-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 700,000 (Negotiable)
Location: Ja-Ela, Gampaha, Sri Lanka
Land Area: 60 perches
Description: 🌊 Valuable 60 Perch Land for Immediate Sale in Pitipana, Negombo for Tourism or Residence! 🏝️✨ A prime land parcel with all facilities, located close to the beautiful city of Negombo in the Gampaha District—situated between Morawala Beach and Katunayake Lagoon—is available for quick sale! ⛵🏡 📍 Location: Pitipana South, Negombo (On the 273 Negombo - Ja-Ela bus route) 📐 Land Size: 60 Perches 📜 Deed Status: Freehold / Clear Title 💰 Price: Government Valuation LKR 700,000/= per perch (Negotiable) 🤝 🏠 Features & Amenities: Mainline tap water and tube well facilities 💧 3-Phase electricity ⚡ Fixed landline telephone facilities 📞 House located on the property 🏡 Fertile land with coconut, fruit, and other valuable trees in a peaceful environment 🌴 🏖️ Environmental Value: 20 m to Katunayake Lagoon ⛵ 90 m to Morawala Beach 🌊 🚗 Accessibility & Distance to Key Towns: 3 km to Negombo Town (9 minutes) ⏱️ 25 km to Colombo (Traffic-free route) 🛣️ 15 km to Ja-Ela Highway Interchange 🛣️ 18 km to Kerawalapitiya Highway Interchange 🛣️ 🏫 Nearby Amenities: Fish Market (Lellama) 🐟, Leading Hotels 🏨, Churches ⛪, and Schools 🏫 People's & Rural Banks 🏦, Co-op Supermarkets 🛒, Post Office 📮, Samurdhi Office, and Fuel Station ⛽
Canonical Source: https://propco.lk/listing/60-perches-commercial-land-for-sale-in-pitipana-765964
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 60 ක පිටිපන ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
දේපල විස්තර
විස්තරය
🌊 මීගමුව පිටිපනින් සංචාරක හෝ පදිංචියට අගනා පර්චස් 60ක ඉඩම වහාම විකිණීමට! 🏝️✨ ගම්පහ දිස්ත්‍රික්කයේ සුන්දර මීගමුව නගරයට ආසන්නව, මෝරවල මුහුදත් කටුනායක කලපුවත් අතර පිහිටි සියලුම පහසුකම් සහිත විශිෂ්ට බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත! ⛵🏡 📍 ස්ථානය: දකුණු පිටිපන, මීගමුව (මීගමුව - 273 - ජා-ඇල බස් මාර්ගයේ) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 60 📜 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු (Clear Title) 💰 මිල: රජයේ තක්සේරුව පර්චස් 1ක් රු. 700,000/= (ගණන් හිලව් සාකච්ඡා කර ගත හැක) 🤝 🏠 ඉඩමේ ඇති පහසුකම්: නළ ජලය සහ නල ලිං පහසුකම් 💧 තෙකලා විදුලිය (3-Phase Electricity) ⚡ ස්ථාවර දුරකථන පහසුකම් 📞 ඉඩම තුළ ඇති නිවස 🏡 පොල්, පලතුරු සහ වෙනත් වටිනා ගස් කොළන් සහිත සාරවත් භූමිය 🌴 නිරවුල් පරිසරය 🏖️ පාරිසරික වටිනාකම: කටුනායක කලපුවට 20m යි ⛵ මෝරවල මුහුදට 90m යි 🌊 🚗 ප්‍රවාහන පහසුකම් & නගරවලට ඇති දුර: මීගමුව නගරයට 3 km (විනාඩි 9යි) ⏱️ කොළඹ නගරයට 25 km (මාර්ග තදබදයෙන් තොරයි) 🛣️ ජා-ඇල අධිවේගී पिවිසුමට 15 km 🛣️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km 🛣️ 🏫 වටපිටාවේ ඇති පහසුකම්: මාලු ලෙල්ලම 🐟, ප්‍රමුඛ පෙළේ හෝටල් 🏨, දේවස්ථාන ⛪ සහ පාසල් 🏫 මහජන හා ග්‍රාමීය බැංකු 🏦, සමූපකාර 🛒, තැපැල් කාර්යාලය 📮, සමෘද්ධි කාර්යාලය සහ ඉන්ධන හල (Fuel Station) ⛽
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

