60 Perches Commercial Land for Sale in Migamuwa

Property Category: commercial-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 700,000 (Negotiable)

Location: Gampaha, Gampaha, Sri Lanka

Land Area: 60 perches

Description: ✨ Valuable Land for Sale in Pitipana, Negombo! ✨ ​Ideal for a tourism venture or residential living, a prime plot of 60 perches with all facilities is available for immediate sale in Pitipana, Negombo. ​🌊 Prime Location Highlights: ​🏖️ 90 m to Morawala Beach ​🛶 20 m to Katunayake Lagoon ​🚌 Facing the Negombo - Ja-Ela (273) bus route (South Pitipana) ​🏡 Key Features: ​📜 Clear freehold deeds (Sinnakkara) ​💧 Pipe-borne water & tube well facilities ​⚡ 3-Phase electricity ​🏠 Includes a house suitable for living ​☎️ Landline telephone facilities ​🌴 Fertile land with coconut, fruit, and valuable timber trees ​📍 Accessibility & Distances: ​🏙️ 3 km to Negombo Town (9 minutes) ​🚗 15 km to Ja-Ela Highway Interchange ​🛣️ 18 km to Kerawalapitiya Highway Interchange ​🏢 25 km to Colombo City ​🏥 Nearby Amenities: Close to fish market, churches/places of worship, leading schools, tourist hotels, state and private banks, fuel stations, post office, and all urban infrastructure. ​💰 Pricing: ​Government Valuation: LKR 700,000 per perch (Price negotiable)

Canonical Source: https://propco.lk/listing/60-perches-commercial-land-for-sale-in-migamuwa-575002

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 60 ක මීගමුව ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
විශාල කර බලන්න
වාණිජ ඉඩම්
700,000 / පර්චසයක්මිල සාකච්ඡා කළ හැක
700,000 (මුළු මුදල)

පර්චස් 60 ක මීගමුව ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම

ගම්පහ, ගම්පහපළ කළේ: අංකය: WN22KK

දේපල විස්තර

වර්ගයවාණිජ ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයගම්පහ, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය60 පර්චස්

විස්තරය

✨ මීගමුව පිටිපනින් අගනා ඉඩමක් විකිණීමට! ✨ ​සංචාරක ව්‍යාපාරයකට හෝ නිදහස් පදිංචියට කදිම, සියලු පහසුකම් සහිත පර්චස් 60 ක අගනා බිම් කොටසක් මීගමුව පිටිපනින් වහාම විකිණීමට ඇත. ​🌊 ස්ථානීය වටිනාකම: ​🏖️ මෝරවල මුහුදට මීටර් 90 යි ​🛶 කටුනායක කලපුවට මීටර් 20 යි ​🚌 මීගමුව - ජා-ඇල (273) බස් මාර්ගයට මායිම්ව (දකුණු පිටිපන) ​🏡 ඉඩමේ විශේෂතා: ​📜 නිරවුල් සින්නක්කර ඔප්පු ​💧 නළ ජලය සහ නල ලිං පහසුකම් ​⚡ තෙකලා විදුලිය (3-Phase Electricity) ​🏠 පදිංචියට සුදුසු නිවසක් සහිතයි ​☎️ ස්ථාවර දුරකථන පහසුකම් ​🌴 පොල්, පලතුරු සහ වටිනා ගස් සහිත සාරවත් භූමියකි ​📍 ප්‍රවේශ මාර්ග සහ දුර: ​🏙️ මීගමුව නගරයට 3 km (විනාඩි 09 යි) ​🚗 ජා-ඇල අධිවේගී පිවිසුමට 15 km ​🛣️ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km ​🏢 කොළඹ නගරයට 25 km ​🏥 අසල ඇති නගර පහසුකම්: මාළු ලෙල්ලම, පල්ලි/දේවස්ථාන, ප්‍රමුඛ පාසල්, සංචාරක හෝටල්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, ඉන්ධන පිරවුම්හල්, තැපැල් කාර්යාල ඇතුළු සියලුම යටිතල පහසුකම් නුදුරින්ම ඇත. ​💰 මිල ගණන්: ​රජයේ තක්සේරුව: පර්චසයක් රු. 700,000/- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

භූගෝලීය පිහිටීම

ගම්පහ, ගම්පහ

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 60 ක පිටිපන ප්‍රදේශයෙන් විකිණීමට ඇති වාණිජ ඉඩම
700,000මුළු
11,667 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserContact