60 Perches Bare Land for Sale in Godakawela
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 12,000,000 (Negotiable)
Location: Godakawela, Ratnapura, Sri Lanka
Land Area: 60 perches
Description: 🏡✨ Valuable 60 Perches Land for Sale in Plots Near Godakawela Town! ✨🏡 Ideal plots of land for building your dream family home or for a high-value investment, located in a peaceful and beautiful environment with all essential amenities! 🌿❤️ 📍 Location Nearest Town: Very close to Godakawela Town 📌 📐 Land Details & Pricing Total Extent: 60 Perches (Can also be purchased in plots) 📐 Deed: Clear and unencumbered Freehold / Sinnakkara Deed 📜 Price per Perch: LKR 200,000/- (LKR 2 Lakhs) 💰 ✨ Key Features 🏡 Highly suitable for building a home or for future investment 🌿 Peaceful and scenic surrounding environment 🛣️ Easy access to the town 🚨 A great opportunity to secure land at this price near Godakawela Town!
Canonical Source: https://propco.lk/listing/60-perches-bare-land-for-sale-in-godakawela-902198
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 60 ක ගොඩකවෙල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡✨ ගොඩකවෙල නගරයට ආසන්නව පර්චස් 60ක වටිනා ඉඩමක් කොටස් වශයෙන් විකිණීමට! ✨🏡 පවුලේ සිහින නිවස තැනීමට මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් ආයෝජනයකටත් කදිම, සියලු පහසුකම්වලින් පිරි නිස්කලංක හා සුන්දර වටපිටාවක පිහිටි වටිනා බිම් කොටස්! 🌿❤️ 📍 පිහිටීම ළඟම නගරය: ගොඩකවෙල නගරයට ඉතා ආසන්නව 📌 📐 ඉඩමේ තොරතුරු සහ මිල ගණන් මුළු ප්‍රමාණය: පර්චස් 60යි (කොටස් වශයෙන්ද ලබාගත හැක) 📐 ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු 📜 පර්චසයක මිල: රු. 200,000/- (රුපියල් ලක්ෂ 2යි) 💰 ✨ විශේෂත්වයන් 🏡 නිවසක් ඉදිකිරීමට සහ අනාගත ආයෝජනයට ඉතාමත් සුදුසුයි 🌿 නිස්කලංක හා සුන්දර පරිසරය 🛣️ නගරයට පහසුවෙන් ළඟාවීමේ හැකියාව 🚨 ගොඩකවෙල නගරයට ආසන්නයෙන් මෙවැනි වටිනාකමකට ඉඩමක් ලබාගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි!