6 Perches Houses for Sale in Paburana
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 40,000,000 (Negotiable)
Location: Matara, Matara, Sri Lanka
Land Area: 6 perches
Description: 🏡 Beautiful Two-Storied House for Immediate Sale in Paburana, Matara! 🔑 A valuable two-storied house with all amenities, located in Paburana within the Matara Urban Council area, is for immediate sale. 📍 Location & Access: Address: Paburana, Matara (Matara Urban Council Area) 📍 Quick and easy access to Matara town, leading schools, hospitals, and shopping centers 🏫🏥🏦 🏡 Property Details: Land Extent: 6 Perches 📐 House: Beautiful 2-storey house (Two-Storied House) 🏠 Highly peaceful and secure residential environment 🌿 💰 Price & Terms: Total Price: Rs. 40 Million (Rs. 40,000,000/-) 🤝 Price negotiable.
Canonical Source: https://propco.lk/listing/6-perches-houses-for-sale-in-paburana-383643
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 6 ක පඹුරන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 මාතර පඹුරණ අලංකාර දෙමහල් නිවසක් වහාම විකිණීමට! 🔑 මාතර නගර සභා බලප්‍රදේශයේ (Urban Council Area) පබූරණ පිහිටි සියලු පහසුකම් සහිත වටිනා දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. 📍 පිහිටීම සහ ප්‍රවේශය: ලිපිනය: පඹුරණ, මාතර (මාතර නගර සභා බලප්‍රදේශය) 📍 මාතර නගරයට, ප්‍රධාන පාසල්, රෝහල් සහ වෙළඳසැල් වෙත ඉතා ඉක්මනින් ළඟාවීමේ පහසුව 🏫🏥🏦 🏡 නිවසේ සහ ඉඩමේ විස්තර: ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6 📐 නිවස: අලංකාර තට්ටු 2 ක දෙමහල් නිවස (Two-Storied House) 🏠 පදිංචියට ඉතා නිස්කලංක හා ආරක්ෂිත වටපිටාව 🌿 💰 මිල ගණන්: මුළු මිල: රු. ලක්ෂ 400/- (ලක්ෂ හාරසියයයි) / Rs. 40,000,000/- 🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 20 ක මාතර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 290 ක මිරිස්ස ප්‍රදේශයෙන් විකිණීමට නිවාස සහ විලා
