6.5 Perches Houses for Sale in Homagama
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 14,800,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 6.5 perches
Description: 🏡 Valuable Brand New House for Sale in Dolahena, Homagama! 🏡 📍 Location: Dolahena, Homagama 📐 Land Size: 6.5 Perches 💰 Price: Rs. 14,800,000/ = Negotiable ✨ Features & Amenities: 🛏️ 3 comfortable bedrooms with 1 bathroom 🛋️ Spacious living area 🍳 Fully-equipped modern kitchen 🚗 Secured with boundary walls and roller gate 🛣️ 20-foot wide access roads 📜 Clear and approved deeds 📍 Proximity to Key Locations: 🎓 Just 1.5 km to NSBM Green University 🏙️ 4 km to Homagama town 🌾 Peaceful surroundings bordering a scenic paddy field ⭐ Warranties included for all fitted appliances/fixtures!
Canonical Source: https://propco.lk/listing/6-5-perches-houses-for-sale-in-homagama-313706
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 6.5 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 හෝමාගම, දොලහේනෙන් අගනා අලුත්ම නිවසක් විකිණීමට! 🏡 📍 ස්ථානය: දොලහේන, හෝමාගම 📐 ප්‍රමාණය:6.5 💰 මිල: 14,800,000/= මිල සාකච්ඡා කරගත හැක ✨ විශේෂතා සහ පහසුකම්: 🛏️ නාන කාමර 1ක් සහිත සුවපහසු නිදන කාමර 3ක් 🛋️ ඉඩකඩ සහිත විශාල සාලය 🍳 අංගසම්පූර්ණ නවීන කුස්සියක් 🚗 වට තාප්ප සහ රෝලර් ගේට්ටු දමා ආරක්ෂාව තහවුරු කර ඇත 🛣️ අඩි 20 ක පුළුල් ප්‍රවේශ මාර්ග 📜 නිරවුල් අනුමත ඔප්පු 📍 මූලික ස්ථානවලට ඇති දුර: 🎓 NSBM කැම්පස් එකට 1.5 Km 🏙️ හෝමාගම නගරයට 4 Km 🌾 සුන්දර වෙල් යායකට මායිම්ව පිහිටි නිදහස් පරිසරය ⭐ සවිකර ඇති සියලුම උපකරණ සඳහා වගකීම් සහිතයි!
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 10 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 17.5 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

