57 Perches Hotels & Villas for Sale in Ella
Property Category: hotel-villa-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 140,000,000 (Negotiable)
Location: Ella, Badulla, Sri Lanka
Land Area: 57 perches
Description: 🏨🌿 TOURIST HOTEL & 2 VILLAS FOR SALE CLOSE TO ELLA TOWN! 🌿🏡 📍 Prime Location – Facing the Main Road 🚗✨ 🏨 Tourist Hotel with 10 Rooms 🏡 2 Beautiful Villas 📐 Land Extent: 57 Perches 📜 Clear Deed / Freehold Deed Available ✅ 🏦 Bank Loan Facilities Available 💰 🌄 A highly valuable investment opportunity for a tourism business in the Ella area! 📈✨ 💰 Price: Rs. 140 Million 🤝 Price negotiable. ⭐ A great investment opportunity for a tourism business in Ella! 🌿🏨🏡 Prime location – Situated in a valuable area facing the main road!
Canonical Source: https://propco.lk/listing/57-perches-hotels-villas-for-sale-in-ella-921410
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 57 ක ඇල්ල ප්‍රදේශයෙන් විකිණීමට හෝටල් සහ විලා
දේපල විස්තර
විස්තරය
🏨🌿 ඇල්ල නගරයට ආසන්නව සංචාරක හෝටලයක් සහ විලා 2ක් විකිණීමට! 🌿🏡 📍 ප්‍රධාන ස්ථානයක – ප්‍රධාන පාරට මුහුණලා 🚗✨ 🏨 කාමර 10කින් සමන්විත සංචාරක හෝටලයක් 🏡 අලංකාර විලා 2ක් 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 57 📜 සින්නක්කර ඔප්පු සහිතයි ✅ 🏦 බැංකු ණය පහසුකම් ලබාගත හැක 💰 🌄 ඇල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයක් සඳහා ඉතාමත් වටිනා ආයෝජන අවස්ථාවක්! 📈✨ 💰 මිල: රු. කෝටි 14/- 🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැක. ⭐ ඇල්ලේ සංචාරක ව්‍යාපාරයකට කදිම ආයෝජනයක්! 🌿🏨🏡 ප්‍රධාන පාරට මුහුණලා – වටිනා ස්ථානයක පිහිටි දේපළක්!
