53 Perches Houses for Sale in Mawanella

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 2,000,000 (Negotiable)

Location: Mawanella, Kegalle, Sri Lanka

Land Area: 53 perches

Description: 🌿 Valuable Land for Immediate Sale in Mawanella – Pindeniya! 🏡 ​A highly valuable plot of land situated in a peaceful and beautiful environment, ideal for building a house, cultivation, or investment, is available for sale in the Mawanella, Pindeniya area. ​Property Details: 📐 Extent: 53 Perches 💰 Price: Rs. 2,000,000 (LKR 20 Lakhs) 📜 Title: Clear Freehold Deeds (Sinnakkara) ​Amenities & Features: 💧 Well water and pipe-borne water facilities on-site ⚡ Electricity connection available 🛣️ Concrete access road right in front of the land 🍃 Highly suitable for tea cultivation 🌳 Contains 03 jackfruit trees along with valuable timber like Milla, Mahogany, and Teak 🏠 Excellent frontage to construct a house close to the road ​Location & Accessibility: 📍 Address / Location: No. 2, Udumulla, Warakapane, Mawanella (Land located directly opposite the house at this address) 🛣️ Only 4 km to the Colombo – Kandy Main Road 🏙️ Only 9 km to Mawanella Town 📍 2 km along Pindeniya Road via Kahawandala Junction from Ganethenna Junction 🛣️ Just 800 meters to the Gampola – Mawanella Road

Canonical Source: https://propco.lk/listing/53-perches-houses-for-sale-in-mawanella-776800

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 53 ක මාවනැල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
2,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 53 ක මාවනැල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

මාවනැල්ල, කෑගල්ලපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයමාවනැල්ල, කෑගල්ල
ඉඩමේ ප්‍රමාණය53 පර්චස්

විස්තරය

🌿 මාවනැල්ල – පින්දෙනිය ප්‍රදේශයේ අගනා ඉඩමක් වහාම විකිණීමට! 🏡 ​නිවසක් ඉදිකිරීමට හෝ වගාවකට/ආයෝජනයකට සුදුසු නිස්කලංක, සුන්දර පරිසරයක පිහිටි අගනා ඉඩමක් මාවනැල්ල, පින්දෙනිය ප්‍රදේශයෙන් විකිණීමට ඇත. ​ඉඩමේ විස්තර: 📐 ප්‍රමාණය: පර්චස් 53 යි 💰 මිල: 2,000,000 /= 📜 ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු ​පහසුකම්: 💧 ඉඩමේම ළිඳක් සහ නළ ජල පහසුකම් ⚡ විදුලිය පහසුකම් 🛣️ ඉඩම ඉදිරිපසින් කොන්ක්‍රීට් මාර්ගය 🍃 තේ වගාවට ඉතා සුදුසුයි 🌳 කොස් ගස් 03ක්, මිල්ල, මහෝගනී සහ තේක්ක වැනි වටිනා ගස් සහිතයි 🏠 මාර්ගයට ආසන්නව නිවසක් ඉදිකිරීමට ඇති හැකියාව ​පිහිටීම සහ මාර්ග විස්තර: 📍 ලිපිනය/ලොකේෂන්: No 2, උඩුමුල්ල, වරකාපනේ, මාවනැල්ල (මෙම ලිපිනය සහිත නිවස ඉදිරිපිට පිහිටි ඉඩම) 🛣️ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට කි.මී. 4 යි 🏙️ මාවනැල්ල නගරයට කි.මී. 9 යි 📍 ගනේතැන්න හන්දියේ සිට කහවන්දල හන්දිය හරහා පින්දෙනිය පාරේ කි.මී. 2 යි ගම්පොළ - මාවනැල්ල පාරට මීටර් 800 යි

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
2
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
සීතා වීරසිංහ
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 15 ක දෙහිඕවිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 15 ක දෙහිඕවිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

දෙහිඕවිට, කෑගල්ලනිවාසසෘජු හිමිකරු
2,600,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුසීතා වීරසිංහ