53 Perches Bare Land for Sale in Attanagalla
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 9,000,000 (Negotiable)
Location: Attanagalla, Gampaha, Sri Lanka
Land Area: 53 perches
Description: 🏡 Valuable Land for Immediate Sale Close to Warana Road! ✨ A large and valuable plot of land ideally suited for residential, cultivation, or investment purposes, located in the Gampaha District, close to Warana Road (just 1km from the main road). 📌 Property Details: 📍 Location: 1km from Warana Road (Gampaha District) 📐 Extent: 53 Perches 💵 Total Price: Rs. 9,000,000/= (LKR 9 Million) 🤝 Prices are negotiable.
Canonical Source: https://propco.lk/listing/53-perches-bare-land-for-sale-in-attanagalla-636295
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 53 ක අත්තනගල්ල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 වාරණ පාරට ආසන්නයෙන් වටිනා ඉඩමක් වහාම විකිණීමට! ✨ ගම්පහ දිස්ත්‍රික්කයේ, වාරණ පාරට ආසන්නව (ප්‍රධාන පාරේ සිට 1km) පිහිටි පදිංචියට, වගාවකට හෝ ආයෝජනයකට ඉතා සුදුසු වටිනා විශාල ඉඩමක් විකිණීමට ඇත. 📌 තොරතුරු: 📍 ස්ථානය: වාරණ පාරේ සිට 1km (ගම්පහ දිස්ත්‍රික්කය) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 53 💵 මුළු මිල: රු. 9,000,000/= (ලක්ෂ 90යි) 🤝 මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 8 ක කඩවත ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
