43.4 Perches Houses & Hotel for Sale in Ginigathena

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 15,500,000 (Negotiable)

Location: Ginigathena, Nuwara Eliya, Sri Lanka

Land Area: 43.4 perches

Floor Area: 43.4 sqft

Description: 💥 URGENT SALE: Hotel & House Facing Ginigathhena, Colombo - Hatton Main Road! 💥 ​💎 An Invaluable Opportunity for Tourism & Business Investment! 💎 ​A successfully operating hotel and a residential house are immediately available for sale, located in the Nuwara Eliya district, facing the main Ginigathhena - Colombo - Hatton road. 🎁 ​✨ Property Features & Amenities: ​🏢 Currently operational hotel premises 🍽️ ​🏠 House suitable for residence ​💰 Price: 15,500,000 /= ​📐 Land Extent: 43.4 Perches ​🛏️ 3 Bedrooms ​🛋️ Large living room ​🚿 Bathrooms with water and electricity facilities ​🌊 A picturesque and beautiful stream flowing along one side of the land ​🚗 Vehicle parking facilities (Parking Space)

Canonical Source: https://propco.lk/listing/43-4-perches-houses-hotel-for-sale-in-ginigathena-022273

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 43.4 ක ගිනිගත්හේන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස සහ හෝටලය
විශාල කර බලන්න
නිවාස
15,500,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 43.4 ක ගිනිගත්හේන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස සහ හෝටලය

ගිනිගත්හේන, නුවරඑළියපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයගිනිගත්හේන, නුවරඑළිය
ඉඩමේ ප්‍රමාණය43.4 පර්චස්
ගොඩනැගිල්ලේ ප්‍රමාණය43.4 වර්ග අඩි

විස්තරය

💥 ගිනිගත්හේන කොළඹ - හැටන් ප්‍රධාන පාරට මුහුණලා පිහිටි හෝටලය සහ නිවස ඉක්මනින් විකිණීමට! 💥 ​💎 සංචාරක සහ ව්‍යාපාරික ආයෝජනයට අගනාම අවස්ථාවක්! 💎 ​නුවරඑළිය දිස්ත්‍රික්කයේ, ගිනිගත්හේන - කොළඹ - හැටන් ප්‍රධාන මාර්ගයටම මුහුණලා දැනට සාර්ථකව පවත්වාගෙන යනු ලබන හෝටලය සහ නිවස වහාම විකිණීමට ඇත. 🎁 ​✨ දේපළෙහි විශේෂාංග සහ පහසුකම්: 🏢 දැනට පවත්වාගෙන යනු ලබන හෝටල් පරිශ්‍රය 🍽️ 🏠 පදිංචියට සුදුසු නිවස 💰 මිල : 15,500,000 /= 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 43.4 🛏️ නිදන කාමර 3 ක් 🛋️ විශාල සාලය ජලය සහ විදුලි පහසුකම් සහිත නාන කාමර 🚿 🌊 ඉඩමේ එක් පසෙකින් ගලා බසින මනෝරම්‍ය අලංකාර ඇළ පාර 🚗 වාහන නැවැත්වීමේ පහසුකම් (Parking Space)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
2
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact