40 Perches Houses for Sale in Uduwara

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 6,000,000 (Negotiable)

Location: Badulla, Badulla, Sri Lanka

Land Area: 40 perches

Description: 🏡🌿 HOUSE WITH ¼ ACRE OF LAND FOR SALE IN UDUWARA, BADULLA! 🌿🏡 📍 Location: Uduwara, Badulla – 7th Mile Post 📌 Walassbadda Road 🌄 Close to the Demodara View Point Road 🏠 House Features: 🛏️ 03 Bedrooms 🛋️ Living Room 🍽️ Dining Room 🍳 Kitchen 🚿 Bathroom 🌱 Land Features: 🌿 More than 1,000 areca nut plants have been planted on the property. 🌴 Around 10 mature areca nut trees are currently producing nuts. 🍈 Jackfruit trees 🍌 Banana trees 🍫 Cocoa trees and other crops are also available. 🏡✨ A peaceful and beautiful environment, ideal for building cabanas or developing a tourism-related business. 🌿🌄 📜 Land with a valid permit. ✅ 💰 Price: Rs. 6,000,000/- (Rs. 6 Million) 🤝 Price negotiable. ⭐ A valuable investment opportunity with a house, land and existing cultivation! 🌿🏡 Ideal for peaceful living or a tourism business!

Canonical Source: https://propco.lk/listing/40-perches-houses-for-sale-in-uduwara-623979

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 40 ක උඩුවර   ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
6,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 40 ක උඩුවර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

බදුල්ල, බදුල්ලපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයUduwara, බදුල්ල, බදුල්ල
ඉඩමේ ප්‍රමාණය40 පර්චස්

විස්තරය

🏡🌿 බදුල්ල උඩුවර – 07 කණුව, වලස්බැද්ද පාරේ නිවසක් සමඟ අක්කර ¼ක ඉඩමක් විකිණීමට! 🌿🏡 📍 ස්ථානය: බදුල්ල, උඩුවර – 07 කණුව 📌 වලස්බැද්ද පාරේ 🌄 දෙමෝදර View Point පාරට ආසන්නව 🏠 නිවසේ පහසුකම්: 🛏️ නිදන කාමර 03 🛋️ සාලය 🍽️ කෑම කාමරය 🍳 මුළුතැන්ගෙය 🚿 නාන කාමරය 🌱 ඉඩමේ විශේෂාංග: 🌿 පුවක් පැළ 1,000කට වැඩි ප්‍රමාණයක් වගා කර ඇත. 🌴 දැනට පුවක් කැඩෙන පුවක් ගස් 10ක් පමණ ඇත. 🍈 කොස් ගස් 🍌 කෙසෙල් ගස් 🍫 කොකෝවා ගස් ඇතුළු විවිධ වගාවන් ඇත. 🏡✨ කබානා (Cabana) ඉදිකිරීමටත්, සංචාරක ව්‍යාපාරයකටත් සුදුසු නිස්කලංක හා සුන්දර පරිසරයක්! 🌿🌄 📜 බලපත්‍ර සහිත ඉඩමකි. ✅ 💰 මිල: රු. 6,000,000/- (ලක්ෂ 60) 🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැක. ⭐ නිවස + ඉඩම + වගාවන් සමඟ වටිනා ආයෝජන අවස්ථාවක්! 🌿🏡 නිස්කලංක පරිසරයක ජීවත්වීමට හෝ සංචාරක ව්‍යාපාරයකට කදිම අවස්ථාවක්!

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
5
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

තවත් දේපල

දැන්වීම්කරුContact