40 Perches Houses for Sale in Kurunegala
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 19,000,000 (Negotiable)
Location: Kurunegala, Kurunegala, Sri Lanka
Land Area: 40 perches
Description: 🏡✨ Valuable Property: 40 Perches Land with House for Sale Close to Kandy Road, Kurunegala! ✨🏡 A valuable house and land, ideal for living or renting, located just 500 meters from the Kurunegala - Kandy main road, facing a carpeted road in a safe environment, is available for immediate sale. 📍 Location & Proximity: Province / District: North Western Province | Kurunegala District 📌 Area: Millawa (Nearest main town: Kurunegala) Just 500m to Kandy Road 🛣️ 5 km to Kurunegala town 🏙️ Very close to highway access, banks, police station, Divisional Secretariat, schools, temples, and churches 🏫🏦 2 km to fuel filling station ⛽ 📐 Land Extent & Environment: Land Extent: 40 Perches 🌳 Facing a carpeted road 🛣️ Clear Freehold (Sinnakkara) Title 📜👍 Entire property is securely bounded by boundary walls and gates 🧱 Includes fruit-bearing trees such as mango, coconut, king coconut, and jackfruit 🥥🥭 Safe area completely free from natural disasters 🛡️ 🏠 House Details: Living Room 🛋️ 03 Bedrooms 🛏️ Kitchen & Dining Area 🍳🍽️️ Front Verandah 🌅 Bathroom 🚽🚿 💡 Utilities & Amenities: Pipe-borne water, well water 💧, and electricity ⚡ connections available Close to all urban amenities including shops and supermarkets 🛒 💰 Price: LKR 19,000,000/- (190 Lakhs) 💵 (Price can be negotiated after inspection) 🤝
Canonical Source: https://propco.lk/listing/40-perches-houses-for-sale-in-kurunegala-129355
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 40 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡✨ කුරුණෑගල – නුවර පාරට ආසන්නයෙන් පර්චස් 40 ක වටිනා ඉඩමක් සහ නිවසක් විකිණීමට! ✨🏡 කුරුණෑගල - නුවර පාරට මීටර් 500ක් පමණක් දුරින්, කාපට් මාර්ගයකට මුහුණලා, පදිංචියට හෝ කුලියට දීමට ඉතාමත් සුදුසු ආරක්ෂිත පරිසරයක පිහිටි අගනා නිවසක් සහ ඉඩමක් වහාම විකිණීමට ඇත. 📍 ස්ථානය සහ පිහිටීම: පළාත / දිස්ත්‍රික්කය: වයඹ පළාත | කුරුණෑගල දිස්ත්‍රික්කය 📌 ප්‍රදේශය: මිල්ලව (ළඟම ප්‍රධාන නගරය කුරුණෑගල) නුවර පාරට 500m යි 🛣️️ කුරුණෑගල නගරයට 5 km යි 🏙️ අධිවේගී පිවිසුම් මාර්ගයට, බැංකු පහසුකම්, පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාසල්, පන්සල් සහ පල්ලි වෙත ඉතා ආසන්න දුර 🏫🏦 ඉන්ධන පිරවුම්හලට 2 km යි ⛽ 📐 ඉඩමේ ප්‍රමාණය සහ පරිසරය: ඉඩම: පර්චස් 40 යි 🌳 කාපට් පාරට මුහුණලා පිහිටා ඇත 🛣️ නිරවුල් සින්නක්කර ඔප්පු 📜👍 වටතාප්ප සහ ගේට්ටු දමා ආරක්ෂිත කර ඇත 🧱 අඹ, පොල්, තැඹිලි සහ කොස් ඇතුළු පලතුරු ගස් සහිතයි 🥥🥭 ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්‍රදේශයකි 🛡️ 🏠 නිවසේ විස්තර: සාලය 🛋️ නිදන කාමර 03 යි 🛏️ මුළුතැන්ගෙය සහ කෑම කාමරය 🍳🍽️ ඉදිරිපස වැරැන්ඩාව 🌅 නාන කාමරය 🚽🚿 💡 පහසුකම්: නල ජලය, ළිං ජලය 💧 සහ විදුලිය ⚡ සහිතයි. වෙළඳසැල් ඇතුළු සියලුම නාගරික පහසුකම් ආසන්නයෙන් 🛒 💰 මිල: රුපියල් ලක්ෂ 190 යි (රු. 19,000,000/-) 💵 (පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක) 🤝
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
