40 Perches Houses for Sale in Balangoda

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 9,800,000 (Negotiable)

Location: Balangoda, Ratnapura, Sri Lanka

Land Area: 40 perches

Description: ​🏡 Valuable Land with Fully Completed House & Shop Space for Urgent Sale in Amupitiya, Balangoda! 📍✨ ​A valuable property featuring a house with all amenities, ideal for residential living or a business, is available for urgent sale in Amupitiya, Balangoda (Ratnapura District). ​📍 Location: Amupitiya, Balangoda (Ratnapura District) 📐 Land Size: 40 Perches 📄 Deed: Clear Freehold (Sinnakkara) Title ​🏠 House & Property Details: ​🏪 Shop area suitable for a business ​🛏️ 3 Bedrooms ​🛋️ Spacious Living Room & Dining area ​🍳 Kitchen ​🚿 1 Bathroom with Hot Water facilities ​🎨 Fully completed with ceiling and fitted curtains throughout the entire house ​🚗 Parking space, boundary walls, and gates installed ​💧 Well water and electricity facilities available ​💰 Total Price: LKR 9.8 Million (LKR 9,800,000 / 98 Lakhs) (Price negotiable – Special discount if purchased immediately!)

Canonical Source: https://propco.lk/listing/40-perches-houses-for-sale-in-balangoda-059499

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 40 ක බලංගොඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
9,800,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 40 ක බලංගොඩ ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

බලංගොඩ, රත්නපුරපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයබලංගොඩ, රත්නපුර
ඉඩමේ ප්‍රමාණය40 පර්චස්

විස්තරය

​🏡 බලංගොඩ, අමුපිටියෙන් කඩකාමරයක් සහ අංගසම්පූර්ණ නිවස සහිත අගනා ඉඩමක් ඉක්මනින් විකිණීමට! 📍✨ ​රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, අමුපිටිය ප්‍රදේශයෙන් පදිංචියට මෙන්ම ව්‍යාපාරයකටද ඉතාමත් සුදුසු, සියලු පහසුකම් සහිත අගනා නිවස සහ ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. ​📍 ස්ථානය: අමුපිටිය, බලංගොඩ (රත්නපුර දිස්ත්‍රික්කය) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 40 📄 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු ​🏠 නිවසේ සහ ඉඩමේ විස්තර: ​🏪 ව්‍යාපාරයකට සුදුසු කඩකාමරය (Shop area) ​🛏️ නිදන කාමර 3ක් ​🛋️ විශාල සාලය සහ කෑම කාමරය (Dining area) ​🍳 කුස්සිය ​🚿 රෝසර් (Hot Water) පහසුකම් සහිත නාන කාමරය 1ක් ​🎨 මුළු නිවසටම සිවිලිම් ගසා, කර්ටන් යොදා අංගසම්පූර්ණ කර ඇත ​🚗 වාහන නැවැත්වීමේ පහසුකම් සහ වටතප්ප ගේට්ටු දමා ඇත ​💧 ලිං ජලය සහ විදුලිය පහසුකම් සහිතයි ​💰 මුළු මිල: රුපියල් ලක්ෂ 98යි (රු. 9,800,000/-) (මිල ගණන් සාකච්ඡා කරගත හැක - අද හෙටම ගන්නවා නම් විශේෂ මිල අඩු කිරීමක්!)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
0
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact