40 Perches House for Sale in Kekirawa
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 7,400,000 (Negotiable)
Location: Kekirawa, Anuradhapura, Sri Lanka
Land Area: 40 perches
Description: Excellent house for sale in a highly residential neighborhood in Kekirawa, Anuradhapura. • Price: 7,400,000 • Size: 40 perches • Clear titles and docs. • Perfect investment opportunity. • Architect-designed home constructed using high-quality timber. • Features 4 spacious bedrooms. •Tiled living room with an elegantly finished ceiling. Fully completed kitchen. • Modern tiled bathroom. • Tiled veranda with comfortable parking space for 2 vehicles.
Canonical Source: https://propco.lk/listing/40-perches-house-for-sale-in-kekirawa-692322
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 40 කැකිරාව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රදේශයේ පිහිටි නිවාස විකිණීමට ඇත. • මිල: 7,400,000 • ප්‍රමාණය: පර්චස් 40 • නිරවුල් ඔප්පු සහිතයි. • මනා සැලසුමකට අනුව වටිනා දැව භාවිතයෙන් නිමවා ඇත. • වටිනා නිදන කාමර 04ක් සහිතය • විසිත්ත කාමරය ටයිල් අල්ලා,සිවිලිම ගසා අලංකාරව නිමවා ඇත. • සියලු වැඩ නිමකළ මුළුතැන්ගෙය සහිතය • නාන කාමරය කාමරය ටයිල් යොදා නිමවා ඇත. •ටයිල් කළ වැරැන්ඩාවේ වාහන 02ක් පහසුවෙන් නැවැත්විය හැකිය.
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 83 ක අනුරාධපුර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

