4 bedroom house dekatana katulanda

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 12,500,000 (Negotiable)

Location: Dekatana, Gampaha, Sri Lanka

Land Area: 12.75 perches

Floor Area: 1650 sqft

Description: Details Special price reduction for cash (1) 12.75 perches (2) House plans approved (3) Land approved (4) Auction land (5) Bank loan available (special for cash) 125 lakhs (6) 03 internal rooms and 01 external (cement finishing and carpet) (7) Living room and open kitchen dining room (tiles) (8) 02 attached bathrooms (oil) (9) 01 external common toilet, 01 shower (10) 30 years of road, road surface (11) Fully finished roof and ceiling (12) Price can be reduced for cash to obtain loan facilities (13) Beautiful garden with interlock and Malaysian grass (14) Vehicles Veranda for 03 To reach the house, come to the Katulanda junction on the Delgoda Pugoda road and then to the Isurupura auction land on the Demalagama road, No. 224/84 Pugoda Colombo bus road, 950 meters Delgoda 4.5 km Dekatana 1.8 km Dompe 4.5 km There are no flood disasters or natural disasters. The road to the house is 30 feet and 20 feet For more information, call 0714795656

Canonical Source: https://propco.lk/listing/4-bedroom-house-dekatana-katulanda-061599

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

දෙකටන කටුලන්ද නිවසක් විකිණීමට
විශාල කර බලන්න
නිවාස
12,500,000මිල සාකච්ඡා කළ හැක

දෙකටන කටුලන්ද නිවසක් විකිණීමට

දෙකටන, ගම්පහපළ කළේ: අංකය: X2QCMZ

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයදෙකටන, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය12.75 පර්චස්
ගොඩනැගිල්ලේ ප්‍රමාණය1650 වර්ග අඩි

විස්තරය

විස්තරය අත්පිට මුදලට විශේෂ මිල අඩුකිරීමක් (1)පර්චස් 12.75 (2)නිවාස සැලසුම් අනුමතයි (3)ඉඩම අනුමතයි (4)වෙන්දේසි ඉඩමකි (5) බැංකු ණය ලබාගත හැක ( අත්පිට මුදලට විශේශයි) 125 ලක්ෂ (6) ඇතුලත කාමර 03 සහ පිටත 01( සිමෙන්ති ෆිනිසින් සහ කාර්පට්) (7) සාලය සහ විවෘත මුලුතැන්ගෙය කෑම කාමරය (ටයිල්) (8) නිවස ඇතුලත attached bathroom 02 ( ටයිල්) (9) පිටත සාමාන්‍ය toilet 01,shower 01 (10) වීථිරේකා ,පත්තිරු වසර 30 (11) සම්පූර්ණ ෆිනිසිම් වහල සහ සිවිලිම (12) ණය පහසුකම් ලබාගත හැක අත්පිට මුදලට ලබාදීමට මිලගනම් අඩුකල හැක (13) අලංකාර ගෙමිදුල ඉන්ටලොක් සහ මැලේසියන් තණකොල (14) වාහන 03 සදහා වැරන්ඩා නිවසට පැමිනීමට දෙල්ගොඩ පූගොඩ පාරේ කටුලන්ද හංදියට පැමිණ දෙමාලගම පාරේ ඉසුරුපුර වෙන්දේසි ඉඩම නො 224/84 පූගොඩ කොළබ බස්පාරට මී 950 දෙල්ගොඩ 4.5කිමී දෙකටන 1.8 කිමී දොම්පේ 4.5 කිමී ගංවතුර ආපදා ස්භාවික විපත් නොමැත. නිවසට පැමිනෙන පාර අඩි 30 සහ අඩි 20 වැඩි විස්තර සදහා අමතන්න 0714795656

භූගෝලීය පිහිටීම

දෙකටන, ගම්පහ

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Lakmal
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 38.5 ක මල්වාන ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
14,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 22 ක ඇල්ලක්කල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
9,500,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 30 ක මීරිගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
11,500,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserLakmal