38.2 Perches Houses for Sale in Hanguranketha
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 4,900,000 (Negotiable)
Location: Hanguranketha, Nuwara Eliya, Sri Lanka
Land Area: 38.2 perches
Description: 🏡 Valuable House and Land for Immediate Sale in Hanguranketha, Madanwala (Nuwara Eliya)! 🌿 An excellent, income-generating property featuring a house and cultivated land is available for immediate sale in Madanwala, Hanguranketha (Nuwara Eliya District, close to Kandy). 📜 Key Details: 📐 Land Extent: 38.2 Perches 💰 Price: Rs. 4,900,000 (LKR 4.9 Million – Negotiable) 🏠 House Features: 🛋️ Spacious Living Room 🌅 Verandah 🛋️ Visitor Room (Partially built) 🛏️ 3 Bedrooms ♨️ Kitchen 🚿 Bathroom 💧⚡ Utilities & Location Highlights: ⚡ Electricity supply available 💧 Well water with pump/motor installed 🛣️ Located close to the Kandy Main Road 👣 Within walking distance to both Rikillagaskada and Hanguranketha towns 🌶️🍊 Cultivation & Revenue Potential: 🌿 Includes 25–30 high-yielding pepper vines 🍊 Packed with a large variety of fruit-bearing trees 💰 A profitable property with immediate agricultural returns!
Canonical Source: https://propco.lk/listing/38-2-perches-houses-for-sale-in-hanguranketha-399196
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 38.2 ක හංගුරන්කෙත ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 නුවරඑළිය – හඟුරන්කෙත, මාදන්වලින් නිවසක් සමඟ අගනා ඉඩමක් වහාම විකිණීමට! 🌿 නිවසක් සමඟ වගා කළ හැකි, ආදායම් ලබන අගනා ඉඩමක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මාදන්වල ප්‍රදේශයෙන් (මහනුවරට ආසන්නව) වහාම විකිණීමට ඇත! 📜 ප්‍රධාන විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 38.2 💰 මිල: රු. 4,900,000/- ( සාකච්ඡා කර ගත හැක) 🏠 නිවසේ විස්තර: 🛋️ විශාල සාලය 🌅 වැරැන්ඩාව (Verandah) 🛋️ Visiting room (අර්ධ වශයෙන් සාදා ඇත) 🛏️ නිදන කාමර 3ක් ♨️ මුළුතැන්ගෙය 🚿 නාන කාමරය (Bathroom) 💧⚡ පහසුකම් සහ පිහිටීම: ⚡ විදුලි පහසුකම් සහිතයි 💧 මෝටර් කර ඇති ලිං ජල පහසුකම් 🛣️ නුවර ප්‍රධාන පාරට ආසන්නව පිහිටා ඇත 👣 රිකිල්ලගස්කඩ නගරයට සහ හඟුරන්කෙත නගර දෙකටම පයින් යා හැකි ආසන්න දුර! 🌶️🍊 වගාවන් සහ ආදායම්: 🌿 පලදාව ලබාදෙන ගම්මිරිස් වැල් 25-30ක් පමණ ඇත 🍊 පලදාව ලබාදෙන පලතුරු ගස් විශාල ප්‍රමාණයක් සහිතයි 💰 වගාවන්ගෙන් ආදායම් ලබාගත හැකි ඉතා ලාභදායී ඉඩමකි!