360 Perches Property Land for Sale in Badulla
Property Category: house (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 29,000,000 (Negotiable)
Location: Badulla, Badulla, Sri Lanka
Land Area: 360 perches
Description: 🌟 Unmissable Investment Opportunity! - Valuable Land for Sale in Badulla Town 🌟 A valuable income-generating property situated in a beautiful natural environment in Badulla town is available for immediate sale. 📋 Details & Amenities: 📍 Location: Just 5 minutes reach to Badulla town 📏 Extent: Large land of 360 perches 📜 Legal Status: Clear title deeds 🛣️ Access: Clear road access 💧⚡ Facilities: Pipe-borne water and electricity available 🌊 Natural Beauty: Natural stream and bathing spot located within the land 🛡️ Safety: NBRO cleared (Free from landslide risks / NBRO approval available) 🌱 Special Feature: Includes a cultivated plantation of 1,000 pepper plants with yield! 🎯 Ideal For: Highly suitable for a holiday resort, agricultural cultivation, tourism project, or residential home construction. ✨ Nature, Income, and Valuable Investment - All in One Place! 💰 Price: LKR 29,000,000/=
Canonical Source: https://propco.lk/listing/360-perches-property-land-for-sale-in-badulla-793772
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 360 ක බදුල්ල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම දේපලක්
දේපල විස්තර
විස්තරය
🌟 අනගි ආයෝජන අවස්ථාවක්! - බදුල්ල නගරයෙන් වටීනා ඉඩමක් විකිණීමට 🌟 බදුල්ල නගරයේ සුන්දර ස්වාභාවික පරිසරයක පිහිටි, ආදායම් සහිත වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත. 📋 විස්තර සහ පහසුකම්: 📍 පිහිටීම: බදුල්ල නගරයට විනාඩි 5 කින් ළඟා විය හැක 📏 ප්‍රමාණය: පර්චස් 360 ක විශාල ඉඩම 📜 නීතිමය තත්ත්වය: නිරවුල් ඔප්පු සහිතයි 🛣️ ප්‍රවේශය: නිරවුල් මාර්ග ප්‍රවේශය 💧⚡ පහසුකම්: නල ජලය සහ විදුලිය පහසුකම් සහිතයි 🌊 ස්වාභාවික සිරිය: ස්වාභාවික දිය පහරක් සහ නාන ස්ථානයක් ඉඩම තුළම පිහිටා ඇත 🛡️ ආරක්ෂාව: NBRO නිරවුල් (නාය යෑමේ අනතුරු වලින් තොරයි / NBRO අනුමැතිය සහිතයි) 🌱 විශේෂත්වය: අස්වැන්න සහිත ගම්මිරිස් පැළ 1000 ක වගාවක් සහිතයි! 🎯 සුදුසු වන්නේ: නිවාඩු නිකේතනයකට, වගාවකට, සංචාරක ව්‍යාපෘතියකට හෝ නිවසක් ඉදිකිරීමට ඉතාමත් සුදුසුයි. ✨ ස්වාභාවය, ආදායම සහ වටිනා ආයෝජනය - එකම තැනක! 💰 මිල: මිලියන 29 යි (29 Million)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
