36 Perches Houses for Sale in Dehiowita

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 30,000,000 (Negotiable)

Location: Dehiowita, Kegalle, Sri Lanka

Land Area: 36 perches

Description: 📣 Valuable Land and Property Complex for Immediate Sale in Dehiowita! 📣 ​A valuable land of 36 perches with a housing complex, located in a beautiful environment in Dehiowita, is for immediate sale. 🌿🏡 ​✨ Features: 🏠 Main House: 3 Bedrooms 🏢 Three-Story House: Half-completed (Can be customized to your preference) 🏡 Small House: Ideal for renting out for an extra income 🚘 2 Vehicle Garages ​🎓 Special Investment Opportunity: Bordering the Dehiowita Buddhist Primary College, making it an excellent investment for a steady rental income! ​📍 Key Amenities & Location: 🛣️ 100 meters to the Kegalle - Avissawella Main Road 🛕 Near the historical Malwarushawa Kovil 💧 Tap water and electricity facilities available 📞 Fixed telephone line and Peo TV connections ⚽ Sports ground right in front of the house for fitness activities 🏔️ Peaceful, serene environment nestled within a scenic mountain range ​💰 Price: LKR 30,000,000/=

Canonical Source: https://propco.lk/listing/36-perches-houses-for-sale-in-dehiowita-009724

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 36 ක දෙහිඕවිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
30,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 36 ක දෙහිඕවිට ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

දෙහිඕවිට, කෑගල්ලපළ කළේ: අංකය: IA346E

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයදෙහිඕවිට, කෑගල්ල
ඉඩමේ ප්‍රමාණය36 පර්චස්

විස්තරය

📣 දෙහිඕවිටින් අගනා ඉඩමක් සහ නිවාස සමූහයක් වහාම විකිණීමට! 📣 ​දෙහිඕවිට ප්‍රදේශයෙන් පර්චස් 36ක මනරම් පරිසරයක පිහිටි අගනා නිවාස සමූහය සහ ඉඩම වහාම විකිණීමට ඇත. 🌿🏡 ​✨ විශේෂාංග: 🏠 ප්‍රධාන නිවස: කාමර 3ක් සහිතයි 🏢 තෙමහල් නිවස: අඩක් නිමකර ඇත (ඔබේ කැමැත්ත පරිදි සකසා ගැනීමට හැක) 🏡 කුඩා නිවස: අමතර ආදායමක් සඳහා කුලියට දීමට ඉතා සුදුසුයි 🚘 වාහන ගරාජ් 2ක් ​🎓 විශේෂ ආයෝජන අවස්ථාවක්: දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට මායින්ව පිහිටා ඇති බැවින් ස්ථිර කුලී ආදායම් මාර්ගයක් (Rental Income) සඳහා ඉතාමත් සුදුසු ආයෝජනයකි! ​📍 ප්‍රධාන පහසුකම් හා පිහිටීම: 🛣️ කෑගල්ල - අවිස්සාවේල්ල ප්‍රධාන පාරට මීටර් 100යි 🛕 ඓතිහාසික මල්වරුෂාව කෝවිල අසල 💧 නළ ජලය සහ විදුලිය පහසුකම් සහිතයි 📞 ස්ථාවර දුරකථන සහ Peo TV සම්බන්ධතා ⚽ ශරීර සුවතා සඳහා නිවස ඉදිරිපිටම ක්‍රීඩා පිටියක් 🏔️ මනරම් කඳු පන්තියකට මැදිවූ නිදහස්, ශාන්ත පරිසරය ​💰 මිල: 30,000,000/=

භූගෝලීය පිහිටීම

දෙහිඕවිට, කෑගල්ල

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

AdvertiserContact