36.5 Perches Houses for Sale in Pilimatalawa
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 5,500,000 (Negotiable)
Location: Pilimatalawa, Kandy, Sri Lanka
Land Area: 36.5 perches
Description: 🏡 Valuable House for Sale in Pilimathalawa! 🏡 A valuable house and land located in a peaceful environment near Pilimathalawa town, close to the historic Lankathilaka Temple, is available for immediate sale. ✨ 📍 Location: 4 km to Pilimathalawa town 🚗 Near Lankathilaka Temple 🛕 📐 Land Size: 36.5 Perches 🌳 🏠 House Details: 2 Bedrooms 🩵 Living Room 🛋️ Dining Room 🍽️ 2 Kitchens (Indoor & Outdoor) 🍳 Outdoor Toilet 🚽 🌱 Crops & Plantation: Consists of various fruits and crops including Cloves, Durian, Mangosteen, and Coconut 🥭🥥 ✨ Special Features: Boundary fully fenced and clear 🔒 Pipe-borne water, electricity, and all facilities included 💡💧 Direct access road to the house 🛣️ Freehold (Sinnakkara) clear deed 📜 💰 Selling Price: Rs. 5,500,000 /= 💵 (Price negotiable)
Canonical Source: https://propco.lk/listing/36-5-perches-houses-for-sale-in-pilimatalawa-110226
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 36.5 ක පිළිමතලාව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 පිළිමතලාවෙන් වටිනා නිවසක් විකිණීමට! 🏡 පිළිමතලාව නගරයට ආසන්නව, ඓතිහාසික ලංකාතිලක විහාරය අසල පිහිටි නිස්කලංක පරිසරයක ඇති වටිනා නිවසක් සහ ඉඩමක් වහාම විකිණීමට ඇත. ✨ 📍 ස්ථානය: පිළිමතලාව නගරයට කිලෝමීටර් 4යි 🚗 ලංකාතිලක විහාරය අසල 🛕 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 36.5 යි 🌳 🏠 නිවසේ විස්තර: කාමර 2 🩵 සාලය 🛋️ කෑම කාමරය 🍽️ ඇතුලත සහ පිටත මුළුතැන්ගෙවල් 2 🍳 පිටත වැසිකිලිය 🚽 🌱 වගාවන්: කරාබු, දූරියන්, මැන්ගුස්, පොල් ඇතුළු විවිධ පලතුරු සහ බෝග ශාක වලින් සමන්විතයි 🥭🥥 ✨ විශේෂ පහසුකම්: ඉඩම වටේටම වැට ගසා මායිම් නිරවුල් කර ඇත 🔒 නලජලය සහ විදුලිය ඇතුළු සියලු පහසුකම් 💡💧 නිවසටම ප්‍රවේශ මාර්ග පහසුකම් 🛣️ සින්නක්කර, නිරවුල් ඔප්පු 📜 💰 විකිණුම් මිල: 5,500,000 /= 💵 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
