35.6 Perches Bare Land for Sale in Elpitiya

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 3,500,000 (Negotiable)

Location: Elpitiya, Galle, Sri Lanka

Land Area: 35.6 perches

Description: ​🏡 Valuable Freehold Land for Sale in Kurundugahahetekma! 📍✨ ​A valuable and clear land with all facilities located in the Galle District, very close to the Elpitiya / Kurundugahahetekma Highway Interchange. ​📍 Location: Ella Tanabaddegama, Kurundugahahetekma (Just 3 km to the Highway Interchange) 📐 Land Size: 35.6 Perches (Freehold / Sinnakkara Deed) 📄 Plan No: 1094/2016 ​✨ Features & Highlights: ​Access roads approved by the Pradeshiya Sabha (Road/PS Access) ​All infrastructure facilities available including water and electricity ​Clear freehold deeds (Bank loans can be obtained) ​Peaceful surrounding ideal for residential living or investment ​💰 Total Price: LKR 3.5 Million (LKR 3,500,000 / 35 Lakhs) (Price negotiable)

Canonical Source: https://propco.lk/listing/35-6-perches-bare-land-for-sale-in-elpitiya-604033

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 35.6 ක ඇල්පිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
3,500,000 (මුළු මුදල)මිල සාකච්ඡා කළ හැක
98,315 / පර්චසයකට

පර්චස් 35.6 ක ඇල්පිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

ඇල්පිටිය, ගාල්ලපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයඇල්පිටිය, ගාල්ල
ඉඩමේ ප්‍රමාණය35.6 පර්චස්

විස්තරය

​🏡 කුරුඳුගහහැතැක්මෙන් අගනා සින්නක්කර ඉඩමක් ඉක්මනින් විකිණීමට! 📍✨ ​ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය/කුරුඳුගහහැතැක්ම අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නයෙන්, සියලු පහසුකම් සහිත නිරවුල් අගනා ඉඩමකි. ​📍 ස්ථානය: ඇල්ල තනබද්දේගම, කුරුඳුගහහැතැක්ම (අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 3යි) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 35.6 (සින්නක්කර ඔප්පු) 📄 ප්ලෑන් අංකය: 1094/2016 ​✨ විශේෂතා: ​ප්‍රාදේශීය සභා අනුමත පුළුල් පාරවල් (Road/PS Access) ​ජලය, විදුලිය ඇතුළු සියලුම යටිතල පහසුකම් සහිතයි ​නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබාගත හැක) ​පදිංචියට හෝ ආයෝජනයකට ඉතා සුදුසු නිස්කලංක වටපිටාව ​💰 මුළු මිල: රුපියල් ලක්ෂ 35යි (රු. 3,500,000/-) (මිල ගණන් සාකච්ඡා කරගත හැක)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
0
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact