33 Perches Bare Land for Sale in Mawanella

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 3,700,000 (Negotiable)

Location: Mawanella, Kegalle, Sri Lanka

Land Area: 33 perches

Description: ​🏡🔥 For Immediate Sale – Valuable 33-Perch Land in Randiwala, Mawanella! 🔥🏡 ​A valuable land located in a peaceful and scenic environment, highly suitable for building a house or for a future investment, is available for immediate sale in Randiwala, Mawanella. 🌿✨ ​📍 Location: Randiwala, Mawanella, Kegalle 📐 Land Size: 33 Perches ​Access Roads & Distances: 🏙️ To Mawanella Town: 3 km 🛣️ To Rambukkana Road: 1 km 🛣️ To Colombo–Kandy Main Road: 1 km 🚍 To Owatta Bus Route: 50 meters ​Special Amenities & Features: ⚡ Electricity facility available 🌊 Safe area with no flood risks 🚗 Easy access to main roads ​💰 Price: LKR 3.7 Million / Rs. 3,700,000 (Negotiable) ​🔥 Urgent sale! Genuine buyers only, please.

Canonical Source: https://propco.lk/listing/33-perches-bare-land-for-sale-in-mawanella-859157

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 33 ක මාවනැල්ල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
3,700,000 (මුළු මුදල)මිල සාකච්ඡා කළ හැක
112,121 / පර්චසයකට

පර්චස් 33 ක මාවනැල්ල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

මාවනැල්ල, කෑගල්ලපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයමාවනැල්ල, කෑගල්ල
ඉඩමේ ප්‍රමාණය33 පර්චස්

විස්තරය

​🏡🔥 ඉක්මනින් විකිණීමට – මාවනැල්ල රන්දිවලින් වටිනා පර්චස් 33ක ඉඩමක්! 🔥🏡 ​නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට ඉතාම සුදුසු, නිස්කලංක හා සුන්දර පරිසරයක පිහිටි වටිනා ඉඩමක් මාවනැල්ල රන්දිවලින් ඉක්මනින් විකිණීමට ඇත. 🌿✨ ​📍 ස්ථානය: කෑගල්ල, මාවනැල්ල – රන්දිවල 📐 ප්‍රමාණය: පර්චස් 33 ​ප්‍රවේශ මාර්ග සහ දුර: 🏙️ මාවනැල්ල නගරයට: කි.මී. 3යි 🛣️ රඹුක්කන පාරට: කි.මී. 1යි 🛣️ කොළඹ–නුවර ප්‍රධාන පාරට: කි.මී. 1යි 🚍 ඔවත්ත බස් පාරට: මීටර් 50යි ​විශේෂ පහසුකම් සහ කරුණු: ⚡ විදුලි පහසුකම් සහිතයි 🌊 ගංවතුර අවදානමක් නොමැති ආරක්ෂිත ප්‍රදේශයකි 🚗 ප්‍රධාන මාර්ගවලට පහසුවෙන් ළඟා විය හැක ​💰 මිල: රු. ලක්ෂ 37/- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) ​🔥 ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
ෂෙහානි
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 76 ක මොරොන්තොට ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 76 ක මොරොන්තොට ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

මොරොන්තොට, කෑගල්ලහිස් ඉඩම්සෘජු හිමිකරු
4,300,000මුළු
56,579 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුෂෙහානි