32 Perches Houses for Sale in Kurunegala
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 28,000,000 (Negotiable)
Location: Kurunegala, Kurunegala, Sri Lanka
Land Area: 32 perches
Description: 🏡✨ Fully Furnished Executive House & Land for Sale Close to Kandy Road, Kurunegala! ✨🏡 A highly valuable house and land, located just 150 meters from Kandy Road in a peaceful and secure environment with all urban amenities, is available for immediate sale. 📍 Location & Proximity: Province / District: North Western Province | Kurunegala District 📌 Area: Millawa (Nearest main town: Kurunegala) Just 150m to Kandy Road 🛣️ 4 km to Kurunegala town 🏙️ 2 km to the Mirigama - Kurunegala Highway Interchange 🛣️ 1 km to Doratiyawa Police Station, Divisional Secretariat, Banks, and Filling Stations ⛽🏦 📐 Land Extent & Environment: Land Extent: 32 Perches 🌳 Clear Freehold (Sinnakkara) Title 📜👍 Entire property is securely bounded by parapet walls 🧱 Flat land with coconut and fruit trees 🥥🍋 Highly safe area free from natural disasters 🛡️ 🏠 House Details: Spacious Living Room 🛋️ 04 Bedrooms (includes 02 Air-Conditioned rooms) 🛏️❄️ Kitchen and Dining Area 🍳🍽️ Front Verandah 🌅 02 Bathrooms (including 01 outside bathroom) 🚽🚿 Courtyard / Open Inner Yard (Meda Midula) 🌿 Fully tiled floor and complete ceiling finish throughout the house ✨ Vehicle parking facilities available 🚗🅿️ 💡 Utilities & Amenities: Pipe-borne water, well water 💧, and electricity ⚡ connections available Very close to schools, temples, churches, hospitals, and supermarkets 🏫🏥 💰 Price: LKR 28,000,000/- (280 Lakhs) 💵 (Price can be negotiated after inspection) 🤝
Canonical Source: https://propco.lk/listing/32-perches-houses-for-sale-in-kurunegala-795717
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 32 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡✨ කුරුණෑගල – නුවර පාරට ආසන්නයෙන් අංගසම්පූර්ණ සුපිරි නිවසක් සහ ඉඩමක් විකිණීමට! ✨🏡 නුවර පාරට මීටර් 150ක් පමණක් දුරින්, සියලුම නාගරික පහසුකම් සහිත අලංකාර හා ආරක්ෂිත පරිසරයක පිහිටි වටිනා නිවසක් සහ ඉඩමක් වහාම විකිණීමට ඇත. 📍 ස්ථානය සහ පිහිටීම: පළාත / දිස්ත්‍රික්කය: වයඹ පළාත | කුරුණෑගල දිස්ත්‍රික්කය 📌 ප්‍රදේශය: මිල්ලව (ළඟම ප්‍රධාන නගරය කුරුණෑගල) නුවර පාරට 150m යි 🛣️ කුරුණෑගල නගරයට 4 km යි 🏙️ මීරිගම - කුරුණෑගල අධිවේගී පිවිසුමට 2 km යි 🛣️ දොරටියාව පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් වලට 1 km යි ⛽🏦 📐 ඉඩමේ ප්‍රමාණය සහ පරිසරය: ඉඩම: පර්චස් 32 යි 🌳 නිරවුල් සින්නක්කර ඔප්පු 📜👍 ඉඩම වටා තාප්ප යොදා ආරක්ෂිත කර ඇත 🧱 පොල් සහ පලතුරු ගස් සහිත තැනිතලා ඉඩම 🥥ලෙමන් ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්‍රදේශයකි 🛡️ 🏠 නිවසේ විස්තර: අංගසම්පූර්ණ සාලය 🛋️ නිදන කාමර 04 යි (වායුසමීකරණය කළ / AC කාමර 02ක් සහිතයි) 🛏️❄️ මුළුතැන්ගෙය සහ කෑම කාමරය 🍳🍽️ ඉදිරිපස වැරැන්ඩාව 🌅 නාන කාමර 02 යි (පිටතින් 01ක් ඇත) 🚽🚿 මැද මිදුල 🌿 සම්පූර්ණ නිවසම ටයිල් අතුරා, සිවිලිම් ගසා නිමවා ඇත ✨ මෝටර් රථ නැවැත්වීමේ පහසුකම් සහිතයි 🚗🅿️ 💡 පහසුකම්: නල ජලය, ලිං ජලය 💧 සහ විදුලිය ⚡ සහිතයි. පාසල්, පන්සල්, පල්ලි, රෝහල් සහ සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නයෙන් 🏫🏥 💰 මිල: රුපියල් ලක්ෂ 280 යි (රු. 28,000,000/-) 💵 (පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක) 🤝