30 Perches Houses for Rent in Wattala

Property Category: house-rent (RENT)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 120,000 (Negotiable)

Location: Wattala, Gampaha, Sri Lanka

Land Area: 30 perches

Description: ​🏡 Luxury Two-Story House for Rent in Wattala! 🏡 ​📍 Location: Colombo District - Wattala, Elakanda (Adjacent to Balagala Church) 📐 Land Size: 30 Perches ​✨ House Amenities & Features: 🔹 Fully completed luxury two-story house 🛏️ 06 Bedrooms 🛋️ 02 Living Rooms 🚿 02 Bathrooms 🍽️ 02 Pantries / Kitchens 👨‍💼 Servant Room & Store Room 🚗 Garage 🚽 01 Outdoor Toilet ​🎯 Ideal For: ✔️ Residential use (Spacious enough for two families to reside comfortably) ✔️ Combined residence and educational institute (e.g., Computer Classes, Montessori) ✔️ Small-scale business operations such as a mini garment factory or suitable venture ✔️ Local or foreign investors ​💰 Monthly Rent: • For Local/Foreign Investment & Commercial Projects: LKR 120,000/- • For Local Residential Use: LKR 110,000/- (04 Months refundable deposit required)

Canonical Source: https://propco.lk/listing/30-perches-houses-for-rent-in-wattala-952167

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 30 ක වත්තල ප්‍රදේශයෙන් කුලියට දීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
120,000 / මසකටමිල සාකච්ඡා කළ හැක

පර්චස් 30 ක වත්තල ප්‍රදේශයෙන් කුලියට දීමට නිවාස

වත්තල, ගම්පහපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයකුලියට
ස්ථානයවත්තල, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය30 පර්චස්

විස්තරය

​🏡 වත්තලින් සුඛෝපභෝගී දෙමහල් නිවසක් බදු දීමට ඇත! 🏡 ​📍 ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය - වත්තල, ඇලකන්ද (බලගල පල්ලියට යාබදව) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 30 ​✨ නිවසේ පහසුකම්: 🔹 අංගසම්පූර්ණ සුඛෝපභෝගී දෙමහල් නිවස 🖲️ කාමර 06 ක් සාල 02 ක් 🚿 නාන කාමර 02 ක් 🍽️ පැන්ට්‍රි 02 ක් 👨‍💼 සේවක කාමරය & ගබඩාව (Store Room) 🚗 ගරාජය 🚽 පිටත වැසිකිළිය (Outdoor Toilet) 01 ක් ​🎯 සුදුසු වන්නේ: ✔️ පදිංචිය සඳහා (පවුල් දෙකකට වුවද පහසුවෙන් පදිංචි විය හැක) ✔️ පදිංචිව සිටිමින්ම පරිගණක / මොන්ටිසෝරි වැනි අධ්‍යාපනික ආයතනයක් පවත්වාගෙන යාමට ✔️ කුඩා පරිමාණ ඇඟලුම් කම්හලක් හෝ වෙනත් සුදුසු ව්‍යාපෘතියක් සඳහා ✔️ දේශීය හෝ විදේශීය ආයෝජකයින් සඳහා ​💰 මාසික බදු මුදල: • දේශීය / විදේශීය ආයෝජන සඳහා: රු. 1,20,000/- (ලක්ෂ 1.20) • දේශීය පදිංචිය / කටයුතු සඳහා: රු. 1,10,000/- (ලක්ෂ 1.10) (මාස 04 ක අත්පිට තැන්පතු/Advance මුදල් අවශ්‍ය වේ)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
4
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
උදේනි ගලහිටියාව (ජනමාධ්‍යවේදී / ගුවන් විදුලි / රූපවාහිනී)
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුඋදේනි ගලහිටියාව (ජනමාධ්‍යවේදී / ගුවන් විදුලි / රූපවාහිනී)