30 Perches Hotels & Villas for Sale in Ella
Property Category: hotel-villa-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 32,000,000 (Negotiable)
Location: Ella, Badulla, Sri Lanka
Land Area: 30 perches
Description: ⛰️ HOLIDAY RESORT / VILLA FOR IMMEDIATE SALE NEAR ELLA TOURIST HUB! ⛰️ A successful, fully furnished holiday resort located in a prime tourist destination, perfect for investment or business, is available for immediate sale. ✨ Property Details: 📐 Land Extent: 30 Perches 🛏 Rooms: 4 Bedrooms 📜 Deeds: Freehold / Clear Deeds (Sinnakkara) 🛋 Amenities: Fully Furnished (Includes all furniture and equipment) 🏦 Banking: Bank Loan Facilities Available 🌟 Key Highlights: ✅ Located very close to the Ella tourist area ✅ Ready for immediate operation or residential use ✅ Excellent investment opportunity for tourism business 💰 Price: LKR 32 Million (LKR 32,000,000 /=)
Canonical Source: https://propco.lk/listing/30-perches-hotels-villas-for-sale-in-ella-531570
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 30 ක ඇල්ල ප්‍රදේශයෙන් විකිණීමට හෝටල් සහ විලා
දේපල විස්තර
විස්තරය
⛰️ ඇල්ල සංචාරක පුරවරයට ආසන්නයෙන් නිවාඩු නිකේතනයක් (Villa / Guest House) සියලුම භාණ්ඩ සමඟ වහාම විකිණීමට! ⛰️ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත්, ආයෝජනයට ඉතාමත් සුදුසු සාර්ථක නිවාඩු නිකේතනයක් සියලුම ගෘහ භාණ්ඩ සහ පහසුකම් සමඟින් විකිණීමට තිබේ. ✨ දේපළෙහි විස්තර: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 30 🛏️ කාමර ගණන: කාමර 4 📜 ඔප්පු: සින්නක්කර ඔප්පු (Clear Deeds) 🛋️ පහසුකම්: සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ ඇතුළත් වේ (Fully Furnished) 🏦 බැංකු පහසුකම්: බැංකු ණය පහසුකම් ලබා ගත හැක (Bank Loan Facilities Available) 🌟 විශේෂත්වයන්: ✅ ඇල්ල සංචාරක කලාපයට ඉතා ආසන්නව පිහිටා තිබීම ✅ වහාම පවත්වාගෙන යාමට හෝ පදිංචියට සුදුසු වීම ✅ සංචාරක ව්‍යාපාරයකට / ආයෝජනයකට කදිම අවස්ථාවක් 💰 මිල: රු. ලක්ෂ 320 යි (රු. 32,000,000/=)