30 Perches Bare Land for Sale in Higurala
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 195,000 (Negotiable)
Location: Hanwella, Colombo, Sri Lanka
Land Area: 30 perches
Description: 🏡 Valuable Land Plots for Sale in Hingurala, Colombo District! 📍✨ Two valuable plots of land located in a peaceful environment, fully facilitated and ideal for residential living or investment, are available for urgent sale. 📍 Location: Hingurala (Colombo District) 📐 Land Sizes: 10 Perches plot 20 Perches plot (Total land extent: 30 Perches) 💰 Price: LKR 195,000/- per perch (LKR 1.95 Lakhs per perch) ✨ Features & Highlights: Clear and clean deeds Water, electricity, and all essential facilities available Can be purchased as 10 perches or 20 perches plots as per requirement
Canonical Source: https://propco.lk/listing/30-perches-bare-land-for-sale-in-higurala-505832
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 30 ක හිගුරල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 කොළඹ දිස්ත්‍රික්කයේ හිඟුරලින් අගනා ඉඩම් කොටස් විකිණීමට! 📍✨ සියලු පහසුකම් සහිත, පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු නිස්කලංක වටපිටාවක පිහිටි අගනා ඉඩම් කොටස් දෙකක් ඉක්මනින් විකිණීමට ඇත. 📍 ස්ථානය: හිඟුරල (කොළඹ දිස්ත්‍රික්කය) 📐 ඉඩම් ප්‍රමාණයන්: පර්චස් 10 කොටස පර්චස් 20 කොටස (සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය පර්චස් 30කි) 💰 මිල: පර්චස් 1ක් රු. 195,000/- යි (රු. ලක්ෂ 1.95යි) ✨ විශේෂතා: පිරිසිදු නිරවුල් ඔප්පු ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතයි අවශ්‍යතාවය පරිදි පර්චස් 10 හෝ පර්චස් 20 කොටස් වශයෙන් ලබාගත හැක