30 Perches Bare Land for Sale in Diulapitiya
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 3,800,000 (Negotiable)
Location: Gampaha, Gampaha, Sri Lanka
Land Area: 30 perches
Description: 🌾 VALUABLE LAND FACING A BEAUTIFUL PADDY FIELD FOR SALE IN DIVULAPITIYA - BARAWAWILA! ✨💎 An attractive 30-perch plot of land located in a serene environment in Barawawila, close to Divulapitiya town in the Gampaha District, is up for immediate sale! 🌳🏡 ✨ Land Details & Features: 📐 Land Extent: 30 Perches 🌾 Environment: Peaceful neighborhood facing a picturesque paddy field (Paddy view) 🚌 Transport & Access: Just 200 meters to the Colombo - Kurunegala main bus route 📍 Location: Close to Divulapitiya town (Barawawila) 💰 Total Price: LKR 3.8 Million (38 Lakhs) (Negotiable)
Canonical Source: https://propco.lk/listing/30-perches-bare-land-for-sale-in-diulapitiya-912070
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 30 ක දිවුලපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🌾 දිවුලපිටිය - බරවවිලෙන් සුන්දර වෙල්යායකට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට! ✨💎 ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය නගරයට ආසන්නව පිහිටි බරවවිල ප්‍රදේශයෙන්, නිසංසල වටපිටාවක පිහිටි පර්චස් 30ක අගනා ඉඩම වහාම විකිණීමට! 🌳🏡 ✨ ඉඩමේ විස්තර සහ පහසුකම්: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 30 🌾 පරිසරය: නිසංසල, සුන්දර වෙල්යායකට මුහුණලා (වෙල් දසුන සහිතයි) 🚌 ප්‍රවාහන පහසුකම්: කොළඹ - කුරුණෑගල ප්‍රධාන බස් පාරට මීටර් 200යි පමණි 📍 ස්ථානය: දිවුලපිටිය නගරයට ආසන්නව (බරවවිල) 💰 මුළු මිල: රු. ලක්ෂ 38 යි (සාකච්ඡා කර ගත හැක) 🔥 නිවසක් තැනීමට හෝ වටිනා ආයෝජනයකට ඉතාමත් සුදුසුයි!
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 8.3 ක කොටුගොඩ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 12.6 ක යක්කල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

