234 Perches Bare Land for Sale in Kurunegala

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 4,800,000 (Negotiable)

Location: Kurunegala, Kurunegala, Sri Lanka

Land Area: 234 perches

Description: Valuable Land (234 Perches) for Immediate Sale in Uhumiya, Kurunegala – Ideal for Residence or Cultivation! 🌴🏡✨ ​📍 Location: Uhumiya (12 km to Kurunegala Town / 2.5 km from Uhumiya on Negombo Road) 📐 Land Size: 234 Perches 💰 Total Price: Rs. 4.8 Million (4,800,000/-) – Price Negotiable ​✨ Key Features & Amenities: ✅ Clear freehold title deeds (Sinnakkara) 📜 ✅ Water 💧 and electricity 💡 facilities available ✅ Entire property is securely enclosed with a barbed wire fence 🚧 ✅ Cultivated with young coconut trees 🌴 ✅ 14-foot wide access road 🛣️ ✅ Peaceful residential and agricultural environment free from natural disasters 🍃 ​📍 Nearby Location Facilities: 📍 2.5 km to Pothuhera, Vadakada, Bemmulla, and Bulupitiya 📍 3.5 km to Kalugamuwa 🏦 3 km to Piduruwella for banking facilities 🏫 Short distance to the nearest schools, temples, churches, government hospital, fuel station, and shops

Canonical Source: https://propco.lk/listing/234-perches-bare-land-for-sale-in-kurunegala-212066

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 234 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
4,800,000 (මුළු මුදල)මිල සාකච්ඡා කළ හැක
20,513 / පර්චසයකට

පර්චස් 234 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

කුරුණෑගල, කුරුණෑගලපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයකුරුණෑගල, කුරුණෑගල
ඉඩමේ ප්‍රමාණය234 පර්චස්

විස්තරය

කුරුණෑගල - උහුමියෙන් පදිංචියට සහ වගාවට අගනා පර්චස් 234 ක විශාල ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත! 🌴🏡✨ ​📍 ස්ථානය: උහුමිය (කුරුණෑගල නගරයට 12 km / මීගමුව පාරේ උහුමියේ සිට 2.5 km) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 234 💰 මුළු මිල: රු. ලක්ෂ 48/- (4,800,000/-) - මිල ගණන් සාකච්ඡා කරගත හැක ​✨ විශේෂත්වයන් සහ පහසුකම්: ✅ නිරවුල් සින්නක්කර ඔප්පු 📜 ✅ ජලය 💧 සහ විදුලිය 💡 පහසුකම් ✅ ඉඩම වටේටම කම්බි වැට ගසා ආරක්ෂිතව ඇත 🚧 ✅ ඉඩමේ පැල පොල් ගස් වගා කර ඇත 🌴 ✅ අඩි 14 ක පුළුල් පිවිසුම් මාර්ගය 🛣️ ✅ ස්වාභාවික විපත්වලින් තොර නිසංසල නේවාසික හා වගාබිම් පරිසරය 🍃 ​📍 ස්ථානීය පහසුකම්: 📍 පොතුහැර, වදාකඩ, බෙම්මුල්ල සහ බුළුපිටියට 2.5 km 📍 කළුගමුවට 3.5 km 🏦 බැංකු පහසුකම් සඳහා පිදුරුවැල්ලට 3 km 🏫 ළඟම ඇති පාසල්, පන්සල්, පල්ලි, රජයේ රෝහල, ඉන්ධන පිරවුම්හල සහ වෙළෙඳසැල් වෙත ඉතා කෙටි දුරින් ළඟාවිය හැක

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 14.7 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 14.7 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

කුරුණෑගල, කුරුණෑගලහිස් ඉඩම්සෘජු හිමිකරු
3,500,000මුළු
238,095 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 30 ක කුලියාපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 30 ක කුලියාපිටිය ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

කුලියාපිටිය, කුරුණෑගලහිස් ඉඩම්සෘජු හිමිකරු
6,000,000මුළු
200,000 / පර්චසයකට
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact