22 Perches Houses for Sale in Kegalle
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 4,000,000 (Negotiable)
Location: Kegalle, Kegalle, Sri Lanka
Land Area: 22 perches
Description: 🏡 Valuable House and Land for Sale in Yatiyantota! 🏡 A house and land highly suitable for living, located in a quiet and attractive environment close to the Hatton - Colombo main road, is available for immediate sale. 📍 Location: Yatiyantota (Navaya, Parussella Road) Just 500m from the Hatton - Colombo main road 🛣️ 📐 Land Extent & Title: 22 Perches 🌳 Clear Freehold (Sinnakkara) Title (No issues in folio records) 📜👍 🏠 House Details: Passage Living area 🛋️ 02 Bedrooms 🛏️ Dining room 🍽️ Kitchen 🍳 01 Bathroom 🚽🚿 💡 Facilities: Electricity and water connections available ⚡💧 💰 Price: LKR 4,000,000/- (Price negotiable) 🤝
Canonical Source: https://propco.lk/listing/22-perches-houses-for-sale-in-kegalle-698460
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 22 ක කෑගල්ල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🏡 යටියන්තොටින් වටිනා නිවසක් සහ ඉඩමක් විකිණීමට! 🏡 හැටන් - කොළඹ ප්‍රධාන පාරට ආසන්නයෙන් නිශ්ශබ්ද, අලංකාර පරිසරයක පිහිටි පදිංචියට ඉතාමත් සුදුසු නිවසක් සහ ඉඩමක් වහාම විකිණීමට ඇත. 📍 ස්ථානය: යටියන්තොට (නවය, පරුස්සැල්ල පාර) හැටන් - කොළඹ ප්‍රධාන පාරේ සිට 500m ක් පමණි 🛣️ 📐 ඉඩමේ ප්‍රමාණය සහ ඔප්පු: පර්චස් 22 ක් 🌳 නිරවුල් සින්නක්කර ඔප්පු (පත්තීරු වල ගැටළු නොමැත) 📜👍 🏠 නිවසේ විස්තර: පැසේජ් එක (Passage) සාලය (Living area) 🛋️ නිදන කාමර 02 🛏️ කෑම කාමරය (Dining room) 🍽️ මුළුතැන්ගෙය (Kitchen) 🍳 නාන කාමරය (Bathroom 01) 🚽🚿 💡 පහසුකම්: විදුලිය සහ ජල පහසුකම් සහිතයි ⚡💧 💰 මිල: 4,000,000 /= (මිල ගණන් සාකච්ඡා කරගත හැක) 🤝