22 Perches Bare Land for Sale in Beliatta
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 6,000,000 (Negotiable)
Location: Beliatta, Hambantota, Sri Lanka
Land Area: 22 perches
Description: 🏡 Valuable 22 Perch Land and House for Sale Near Beliatta Town! 🏡 ✨ A valuable property situated in a peaceful and respectable neighborhood, ideal for residential living or investment. ✨ 📍 Location: Kotugodella Street, Beliatta (Hambantota District, Southern Province) 📐 Land Extent: 22 Perches 📜 Deeds: Bim Saviya Title Deeds 📐 Land & House Details: ☑️ Rectangular flat land ☑️ Boundaries are clearly demarcated ♦️ Includes an old house (Valued for land value only) 💧⚡ Pipe-borne water and electricity available 🚌 Accessibility & Distance: 🔹 400m to Beliatta Bus Stand 🔹 Very close to Beliatta Railway Station and Highway Interchange 💰 Total Price: Rs. 6,000,000/= (LKR 6 Million / 60 Lakhs) (Price negotiable due to urgent sale)
Canonical Source: https://propco.lk/listing/22-perches-bare-land-for-sale-in-beliatta-273935
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 22 ක බෙලිඅත්ත ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 බෙලිඅත්ත නගරයට ආසන්නයෙන් අගනා පර්චස් 22 ක ඉඩමක් සහ නිවසක් විකිණීමට! 🏡 ✨ පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු, නිස්කලංක හා වැදගත් පරිසරයක පිහිටි අගනා දේපලකි. ✨ 📍 ස්ථානය: කොටු ගොඩැල්ල වීදිය, බෙලිඅත්ත (හම්බන්තොට දිස්ත්‍රික්කය, දකුණු පළාත) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 22 යි 📜 ඔප්පු: බිම් සවිය ඔප්පු සහිතයි 📐 ඉඩමේ සහ නිවසේ තොරතුරු: ☑️ ඍජුකෝණාකාර සමතලා ඉඩමකි ☑️ මායිම් පැහැදිලිව වෙන්කර ඇත ♦️ පැරණි නිවසක් ද සහිතයි (ඉඩමට පමණක් මිල තක්සේරු කර ඇත) 💧⚡ නල ජලය සහ විදුලි පහසුකම් සහිතයි 🚌 ප්‍රවේශයන් සහ දුර ප්‍රමාණයන්: 🔹 බෙලිඅත්ත බස් නැවතුම්පොළට 400m යි 🔹 බෙලිඅත්ත දුම්රිය ස්ථානයට සහ අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නයි 💰 සම්පූර්ණ මිල: රු. 6,000,000/= (ලක්ෂ 60 යි) (හදිසි අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණීමට ඇති බැවින් මිල ගණන් සාකච්ඡා කරගත හැක)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 50 ක රන්න ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 18 ක වළස්මුල්ල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
