21.6 Perches Bare Land for Sale in Thelijjawila
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 110,000 (Negotiable)
Location: Thelijjawila, Matara, Sri Lanka
Land Area: 21.6 perches
Description: ✨ Valuable Land for Immediate Sale! ✨ A prime residential land of 21.6 perches, located in close proximity to the Matara - Akuressa main road and right near Matara Telijjawila Central College, is for immediate sale. Land Details: 📍 Location: Kirimatimulla, Alaswatta (Right near Telijjawila Central) 📐 Size: 21.6 Perches 💰 Price: Rs. 110,000/- per perch (Negotiable) Key Features: 🛣️ Very close to the Matara - Akuressa main road 🏫 Walking distance to Telijjawila Central College 💧⚡ Clear deeds, with water and electricity facilities 🏡 Peaceful environment ideal for building a home or for an investment
Canonical Source: https://propco.lk/listing/21-6-perches-bare-land-for-sale-in-thelijjawila-351607
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 21.6 ක තෙලිජ්ජවිල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
✨ වටිනා ඉඩමක් වහාම විකිණීමට ඇත! ✨ මාතර - අකුරැස්ස ප්‍රධාන පාරට ආසන්නයෙන්, මාතර තෙලිජ්ජවිල මධ්‍යම මහා විද්‍යාලය කිට්ටුවෙන්ම පිහිටි පර්චස් 21.6 ක අගනා නේවාසික ඉඩම වහාම විකිණීමට ඇත. ඉඩමේ විස්තර: 📍 ස්ථානය: කිරිමැටිමුල්ල, අලස්වත්ත (තෙලිජ්ජවිල Central එක ළඟම) 📐 ප්‍රමාණය: පර්චස් 21.6 💰 මිල: පර්චසයක් රු. 110,000/- (මිල ගණන් සාකච්ඡා කර ගත හැක) විශේෂත්වයන්: 🛣️ මාතර - අකුරැස්ස ප්‍රධාන පාරට ඉතා ආසන්නයි 🏫 තෙලිජ්ජවිල මධ්‍යම මහා විද්‍යාලයට පයින් යන දුරින් 💧⚡ නිරවුල් ඔප්පු, ජලය සහ විදුලිය පහසුකම් සහිතයි 🏡 නිවසක් තැනීමට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසු සාමකාමී පරිසරය
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
