206 Perches Houses for Sale in Godakawela

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 26,000,000 (Negotiable)

Location: Godakawela, Ratnapura, Sri Lanka

Land Area: 206 perches

Description: ​🏡 Valuable House and Cultivated Land for Sale within Godakawela Town Limits! 📍 ​A prime property facing Kompitiya Road, featuring a fully equipped residence and a yielding plantation on 1¼ acres (206 perches) of land, is available for immediate sale. ​✨ House Amenities: ✅ Living Room 🛋️ ✅ 3 Bedrooms 🛏️ ✅ Dining Room 🍽️ ✅ Kitchen 🍳 ✅ 1 Bathroom 🚿 ✅ 1 Additional Outside Bedroom 🛏️ ​🍃 Land & Cultivation: ✅ Extent: 206 Perches (1¼ Acres) 📐 ✅ Deed: 100% Clear Freehold Deed (Sinnakkara) 💯 ✅ Yielding Crops: • 50 Bearing Coconut Trees 🥥 • Harvestable Tea Cultivation 🍃 • 5 Jackfruit Trees, along with other crops & fruit trees 🌳 ​💧 Infrastructure & Facilities: ✅ Broad Carpeted Road Access 🛣️ ✅ Electricity Supply ⚡ ✅ Well Water & Tap Line Water 🚰 ​📍 Location & Distance: 🚌 1 km to Godakawela Town 🛣️ 1 km to the Embilipitiya - Ratnapura (210) Main Road ​💰 Price: Rs. 26 Million (260 Lakhs)

Canonical Source: https://propco.lk/listing/206-perches-houses-for-sale-in-godakawela-490706

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 206 ක ගොඩකවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
26,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 206 ක ගොඩකවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

ගෝඩකාවෙල, රත්නපුරපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයගෝඩකාවෙල, රත්නපුර
ඉඩමේ ප්‍රමාණය206 පර්චස්

විස්තරය

​🏡 ගොඩකවෙල නගර සීමාවෙන් නේවාසික හා වගා සහිත අගනා නිවස සහ ඉඩම වහාම විකිණීමට! 📍 ​ගොඩකවෙල නගර සීමාවේ කෝම්පිටිය පාරට මුහුණලා, සියලු පහසුකම් සහිත පදිංචියට මෙන්ම ආදායම් ලබන වගාවන්ගෙන් යුත් නිවස සහ අක්කර 1¼ ක (පර්චස් 206) විශිෂ්ට ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. ​✨ නිවසේ පහසුකම්: ✅ සාලය 🛋️ ✅ නිදන කාමර 3 🛏️ ✅ කෑම කාමරය 🍽️ ✅ කුස්සිය 🍳 ✅ බාත්රූම් 1 🚿 ✅ නිවසේ පිටත අමතර නිදන කාමරය 1 🛏️ ​🍃 ඉඩම සහ වගාවන්: ✅ ප්‍රමාණය: පර්චස් 206 (අක්කර 1¼) 📐 ✅ ඔප්පුව: 100% නිරවුල් සින්නක්කර ඔප්පු 💯 ✅ පලදාව ලබන වගාවන්: • පොල් කඩන ගස් 50 🥥 • දලු නෙලන සරු තේ වගාව 🍃 • කොස් ගස් 5 ක් ඇතුළු වෙනත් බෝග සහ පළතුරු ගස් 🌳 ​💧 අනෙකුත් පහසුකම්: ✅ තාර/කාපට් යෙදූ පුළුල් පාර 🛣️ ✅ විදුලිය ⚡ ✅ ළිං ජලය සහ නල ජලය 🚰 ​📍 ස්ථානීය පහසුකම්: 🚌 ගොඩකවෙල නගරයට කි.මී. 1 යි 🛣️ ඇඹිලිපිටිය - රත්නපුර (210) ප්‍රධාන මාර්ගයට කි.මී. 1 යි ​💰 මිල: රු. ලක්ෂ 260 යි (රු. 26,000,000/-)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
1
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact