20 Perches Houses for Sale in Kotagedara

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 45,500,000 (Negotiable)

Location: Piliyandala, Colombo, Sri Lanka

Land Area: 20 perches

Floor Area: 20 sqft

Description: ​🏠 Fully Equipped House & Factory for Sale in Kotagedara, Piliyandala! 🏠 ​An exceptional dual-purpose property, ideal for anyone looking to run a business and reside in the same location! ✨ ​📍 Prime Location: ​📍 Near Kotagedara Junction, Piliyandala ​🛍️ Walking distance to Keells, pharmacy, temple, and church ​🏙️ Only 3 km to Piliyandala Junction ​🏡 Residential Features: ​🛏️ 3 Bedrooms ​🛁 1 Bathroom (with Hot Water) ​🛋️ Spacious Living Area ​🍽️ Fully Equipped Kitchen ​🏭 Factory & Commercial Facilities: ​🏢 Separate Office / Showroom space ​📦 Separate Store Room ​⚡ Industrial Electricity connection ​📹 CCTV installed for both house & factory ​🔌 Dedicated Generator space ​🚻 Staff Toilet ​📐 Property Extent & Specs: ​📏 Land Size: 20 Perches ​🏠 House Size: 2,700 sq. ft. ​🏭 Factory Size: 1,500 sq. ft. ​📜 Deeds: Clear Freehold Deeds with COC ​🌳 Spacious garden with parking for 2 vehicles ​🛡️ Fully parapet-walled & gated in a peaceful neighborhood ​💰 Pricing: ​💵 Price: 45,500,000 /= (Negotiable)

Canonical Source: https://propco.lk/listing/20-perches-houses-for-sale-in-kotagedara-214152

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 20 ක කොටගෙදර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
45,500,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 20 ක කොටගෙදර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පිළියන්දල, කොළඹපළ කළේ: අංකය: DEL44P

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයKotagedara, පිළියන්දල, කොළඹ
ඉඩමේ ප්‍රමාණය20 පර්චස්
ගොඩනැගිල්ලේ ප්‍රමාණය20 වර්ග අඩි

විස්තරය

🏠 පිළියන්දල, කොටගෙදරින් අංගසම්පූර්ණ නිවස සහ කර්මාන්තශාලාව එකටම විකිණීමට! 🏠 ​නිවස සහ ව්‍යාපාරය එකම ස්ථානයක පවත්වාගෙන යාමට සොයන අයෙකුට හෝ ආයෝජනයකට ඉතාමත් අගනා, සියලු පහසුකම් සහිත වටිනා දේපළක් වහාම විකිණීමට ඇත! ✨ ​📍 ස්ථානය සහ පිහිටීම: ​🗺️ ස්ථානය: පිළියන්දල, කොටගෙදර හන්දියට ආසන්නව ​🛍️ Keells Super, Pharmacy, පන්සල සහ පල්ලියට පයින් යන දුරින් (Walking Distance) ​🏙️ පිළියන්දල හන්දියට - 3 km ​🏡 නිවසේ තොරතුරු: ​🛏️ නිදන කාමර: 3 ​🛁 නාන කාමර: 1 (Hot Water පහසුකම් සහිතයි) ​🛋️ විශාල සාලය ​🍽️ අංගසම්පූර්ණ මුළුතැන්ගෙය ​🏭 කර්මාන්තශාලාවේ සහ අනෙකුත් පහසුකම්: ​🏢 වෙනම Office / Showroom කාමරය ​📦 වෙනම Store Room එක ​⚡ Industrial Electricity (කර්මාන්ත ආයතනය සඳහා) ​📹 CCTV පද්ධතිය (නිවසට සහ කර්මාන්ත ආයතනයටම සවිකර ඇත) ​🔌 Generator Space ​🚻 Staff Toilet ​📐 ඉඩම සහ ගොඩනැගිලි ප්‍රමාණය: ​📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20 ​🏠 නිවසේ වර්ග අඩි: 2,700 sq.ft ​🏭 කර්මාන්තශාලාවේ වර්ග අඩි: 1,500 sq.ft ​📜 ඔප්පු: නිරවුල් සින්නක්කර ඔප්පු (COC සහිතයි) ​🌳 නිදහස් ගෙවත්ත සහ වාහන 2ක් පාර්ක් කිරීමේ ඉඩකඩ ​🛡️ වටතාප්ප බැඳ ගේට්ටු දමා ආරක්ෂිත කර ඇත (ඉතා සුන්දර, නිදහස් පරිසරය) ​💰 මිල: ​💵 මුළු මිල: රු. මිලියන 45.5 (රු. 45,500,000/-) මිල ගණන් සාකච්ඡා කරගත හැක (Negotiable )

භූගෝලීය පිහිටීම

පිළියන්දල, කොළඹ

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

කොළඹ 15 ප්‍රදේශයෙන් විකිණීමට අපාර්ට්මන්ට්
59,000,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 10 ක නාවල ප්‍රදේශයේ විකිණීමට ඇති නිවාස
52,000,000
මිල සාකච්ඡා කළ හැක
Listing Image

පිට කෝට්ටේ, කොළඹනිවාස
45,000,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

AdvertiserContact