20 Perches Houses for Sale in Galgamuwa

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 53,000,000 (Negotiable)

Location: Galgamuwa, Kurunegala, Sri Lanka

Land Area: 20 perches

Description: 🔥 Super Luxury House and Land for Immediate Sale in the Heart of Galgamuwa Town! 🔥 ​Located in the prime center of Galgamuwa Town with all urban conveniences just steps away, this valuable property featuring a modern luxury house is ideal for both commercial and residential purposes! 💎✨ ​📌 Key Property Details: ​📍 Location: Galgamuwa Town Center ​🏡 Property Type: Luxury House & Land ​📏 Land Extent: 20 Perches ​💰 Total Price: Rs. 53,000,000/- (Rs. 53 Million) ​🌟 Prime Town Amenities: ​👮‍♂️ Very close to the Galgamuwa Police Station ​🛕 Close to the Kovil and other places of worship ​🏦 Walking distance to banks, supermarkets, schools, hospitals, and all town facilities!

Canonical Source: https://propco.lk/listing/20-perches-houses-for-sale-in-galgamuwa-509016

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 20 ක ගල්ගමුව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
53,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 20 ක ගල්ගමුව ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

ගල්ගමුව, කුරුණෑගලපළ කළේ: අංකය: TJP7OG

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයගල්ගමුව, කුරුණෑගල
ඉඩමේ ප්‍රමාණය20 පර්චස්

විස්තරය

🔥 ගල්ගමුව නගර මධ්‍යයෙන්ම සුපිරිම නිවසක් සහ ඉඩමක් වහාම විකිණීමට! 🔥 ​ගල්ගමුව නගරයේ හදවත බඳු ස්ථානයක, සියලුම නගර පහසුකම් අතේ දුරින් පිහිටි අතිනවීන පන්නයේ සුපිරි නිවසක් (Luxury House) සහිත මෙම වටිනා දේපළ ව්‍යාපාරයකට හෝ නේවාසික භාවිතයට අතිශයින්ම සුදුසුයි! 💎✨ ​📌 දේපළෙහි ප්‍රධාන තොරතුරු: ​📍 ස්ථානය: ගල්ගමුව නගර මධ්‍යයේම (Galgamuwa Town Center) ​🏡 දේපළ: සුපිරි නිවස සහ ඉඩම (Luxury House & Land) ​📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20 යි (20 Perches) ​💰 මුළු මිල: 53,000,000 /= (Rs. 53 Million) ​🌟 විශේෂ නගර පහසුකම්: ​👮‍♂️ ගල්ගමුව පොලිස් ස්ථානයට ඉතා ආසන්නව ​🛕 කෝවිල සහ ආගමික ස්ථාන වලට නුදුරින් ​🏦 බැංකු, සුපර්මාර්කට්, පාසල් සහ රෝහල් ඇතුළු සියලුම නගර පහසුකම් පෙනෙන දුරින්!

භූගෝලීය පිහිටීම

ගල්ගමුව, කුරුණෑගල

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Subodani Herath
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

AdvertiserSubodani Herath