20 Perches Houses for Sale in Diulapitiya

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 9,000,000 (Negotiable)

Location: Gampaha, Gampaha, Sri Lanka

Land Area: 20 perches

Description: ​🔥 A Fantastic Opportunity in Divulapitiya, Gampaha – Perfect for Living or Investment! 🔥 (Selling for the land value alone – includes the house!) 🏕️🏡 ​An ideal opportunity for anyone looking for a budget-friendly home and land close to Divulapitiya town with all essential amenities! Perfect for residential living or as a rental property. ​✨ Land Details: ✅ Extent: 20 Perches (Square plot) ✅ Market Value: Land in this area is valued at approximately LKR 350,000 per perch! 🌴 Crops: 20 bearing coconut trees and a variety of other fruit trees. ​✨ House Details: ✅ 4 Bedrooms 🩵 ✅ Spacious Tiled Living Area 🛋️ ✅ Dining Room 🍽️️ ✅ Kitchen 🍳 ✅ Bathroom 🚿 ✅ Verandah / Porch 🚗 ​✨ Location & Amenities: 🛣️ Just 50 meters to the Colombo – Kurunegala main bus route (within visible distance). 📍 Location: Kudagammana (Gampaha District) 🏥 🏫 Only 10 minutes to supermarkets, hospitals, national schools, and factories. ⚡ 💧 Electricity and main water supply available. 🛣️ Wide access roads. 📜 Clear Freehold Title (Sinnakkara)! ​💰 Total Price: LKR 9.0 Million (LKR 9,000,000) 🤝 (Price negotiable after inspection)

Canonical Source: https://propco.lk/listing/20-perches-houses-for-sale-in-diulapitiya-578451

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 20 ක දිවුලපිටිය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
9,000,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 20 ක දිවුලපිටිය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

ගම්පහ, ගම්පහපළ කළේ:

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයගම්පහ, ගම්පහ
ඉඩමේ ප්‍රමාණය20 පර්චස්

විස්තරය

​🔥 ගම්පහ - දිවුලපිටියෙන් පදිංචියට හෝ ආයෝජනයට සුපිරිම අවස්ථාවක්! 🔥 (ඉඩමේ වටිනාකමට පමණයි නිවසත් එක්කම!) 🏕️🏡 ​දිවුලපිටිය නගරයට ආසන්නයෙන්, සියලු පහසුකම් සහිතව අඩුවට ගෙයක් සහ ඉඩමක් සොයන ඔබට මෙන්න කදිම අවස්ථාවක්! පදිංචියට මෙන්ම කුලියට දීමටද ඉතාමත් සුදුසුයි. ​✨ ඉඩමේ විස්තර: ✅ ප්‍රමාණය: පර්චස් 20 (හරි හතරැස් තැන්න) ✅ වටිනාකම: ප්‍රදේශයේ පර්චස් එකක වටිනාකම ලක්ෂ 3.5ක් පමණ වේ! 🌴 වගාවන්: ඵලදාව සහිත පොල් ගස් 20ක් සහ තවත් පලතුරු ගස් රැසක්. ​✨ නිවසේ විස්තර: ✅ නිදන කාමර 4යි 🩵 ✅ ටයිල් කළ විශාල සාලය 🛋️ ✅ කෑම කාමරය 🍽️️ ✅ මුළුතැන්ගෙය 🍳 ✅ නාන කාමරය 🚿 ✅ ෆෝටිෆෝව (Verandah / Porch) 🚗 ​✨ අනෙකුත් පහසුකම් හා පිහිටීම: 🛣️ කොළඹ - කුරුණෑගල ප්‍රධාන බස් පාරට මීටර් 50යි (පාර පෙනෙන දුරින්). 📍 ස්ථානය: කුඩගම්මන (ගම්පහ දිස්ත්‍රික්කය) 🏥 🏫 සුපර්මාර්කට්, රෝහල්, ජාතික පාසල් සහ කර්මාන්තශාලා වෙත විනාඩි 10යි. ⚡ 💧 නළ ජලය සහ විදුලිය සහිතයි. 🛣️ පුළුල් ප්‍රවේශ මාර්ග. 📜 නිරවුල් සින්නක්කර ඔප්පු! ​💰 මුළු මිල: රුපියල් ලක්ෂ 90 යි (ලක්ෂ 9,000,000/-) 🤝 (පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
12
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

සමාන දැන්වීම්

පර්චස් 18 ක පල්ලේවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 18 ක පල්ලේවෙල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පල්ලේවෙල, ගම්පහනිවාසසෘජු හිමිකරු
7,500,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 8 ක බියගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 8 ක බියගම ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

බියගම, ගම්පහනිවාසසෘජු හිමිකරු
8,500,000
මිල සාකච්ඡා කළ හැක
පර්චස් 20 ක කිරිඳිවැල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

පර්චස් 20 ක කිරිඳිවැල ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

කිරිඳිවෙල, ගම්පහනිවාසසෘජු හිමිකරු
7,000,000
මිල සාකච්ඡා කළ හැක

තවත් දේපල

දැන්වීම්කරුContact