18 Perches Bare Land for Sale in Godakawela

Property Category: bare-land (LANDS)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 1,200,000 (Negotiable)

Location: Godakawela, Ratnapura, Sri Lanka

Land Area: 18 perches

Description: ​🚨 Urgent Sale Due to Financial Need: Valuable Land for Sale in Werahera, Godakawela! 📍 ​A 18-perch land ideal for building a home, complete with yielding crops, is available for immediate sale in Werahera, Godakawela. ​✨ Land Details: ✅ Extent: 18 Perches 📐 ✅ Deed: 100% Clear Freehold Deed (Sinnakkara) 💯 ✅ Security: Fully fenced with wire mesh boundaries 🧱 ​🍃 Yielding Crops: • 6 Bearing Coconut Trees 🥥 • 20+ Arecanut (Puwak) Trees 🌴 • 2 Mango Trees 🥭 • 1 Goraka Tree 🌳 • Banana Cultivation 🍌 ​💧 Facilities: ✅ Concrete Road Access 🛣️ ✅ 3-Phase Electricity ⚡ ✅ Water Supply 🚰 ​📍 Location & Distance: 🚌 3 km to Godakawela Town 🛣️ 3 km to the Embilipitiya - Ratnapura (210) Main Road ​💰 Total Price: Rs. 1.2 Million (12 Lakhs) — Urgent Sale!

Canonical Source: https://propco.lk/listing/18-perches-bare-land-for-sale-in-godakawela-296268

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 18 ක ගොඩකවෙල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
විශාල කර බලන්න
හිස් ඉඩම්
1,200,000 (මුළු මුදල)මිල සාකච්ඡා කළ හැක
66,667 / පර්චසයකට

පර්චස් 18 ක ගොඩකවෙල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

ගෝඩකාවෙල, රත්නපුරපළ කළේ:

දේපල විස්තර

වර්ගයහිස් ඉඩම්
දැන්වීම් වර්ගයඉඩම්
ස්ථානයගෝඩකාවෙල, රත්නපුර
ඉඩමේ ප්‍රමාණය18 පර්චස්

විස්තරය

​🚨 මුදල් හදිස්සියක් නිසා ගොඩකවෙල, වේරහැර අගනා ඉඩමක් වහාම විකිණීමට! 📍 ​ගොඩකවෙල, වේරහැර ප්‍රදේශයෙන් නිවසක් සෑදීමට ඉතාමත් සුදුසු, වගාවන් සහිත පර්චස් 18 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. ​✨ ඉඩමේ විස්තර: ✅ ප්‍රමාණය: පර්චස් 18 📐 ✅ ඔප්පුව: 100% නිරවුල් සින්නක්කර ඔප්පු 💯 ✅ ආරක්ෂාව: ඉඩම වටා කම්බි ගසා මායිම් කර ඇත 🧱 ​🍃 පලදාව ලබන වගාවන්: • පොල් කඩන ගස් 6 🥥 • පුවක් කඩන ගස් 20+ 🌴 • අඹ ගස් 2 🥭 • ගොරකා ගස් 1 🌳 • කෙසෙල් වගාව 🍌 ​💧 පහසුකම්: ✅ කොන්ක්‍රීට් යෙදූ පාර 🛣️ ✅ තෙකලා විදුලිය (3-Phase Electricity) ⚡ ✅ ජල පහසුකම් 🚰 ​📍 ස්ථානීය පහසුකම්: 🚌 ගොඩකවෙල නගරයට කි.මී. 3 යි 🛣️ ඇඹිලිපිටිය - රත්නපුර (210) ප්‍රධාන මාර්ගයට කි.මී. 3 යි ​💰 ලැබෙන ඉහළම ඉල්ලුමට - ඉක්මන් මුදල් හදිස්සියක් නිසා මුළු මිල රු. ලක්ෂ 12 යි!

භූගෝලීය පිහිටීම

Loading map...

දැන්වීමේ ක්‍රියාකාරිත්වය

මෙම දැන්වීමේ සජීවී නරඹුම් සහ ප්‍රතිචාර විස්තර

නැරඹුම්
0
අංකය පෙන්වීම්
0
දුරකථන ඇමතුම්
0
WhatsApp
0

මෙම දැන්වීම බෙදාගන්න

WhatsApp හෝ සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහරින්න

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Contact
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

දැන්වීම්කරුContact