17.6 Perches Bare Land for Sale in Homagama
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 14,960,000 (Negotiable)
Location: Homagama, Colombo, Sri Lanka
Land Area: 17.6 perches
Description: Superb Land Plots from Homagama Circular Road 🛤️ Two clear plots of land facing Circular Road on Homagama Nagara Seema Mawatha are available for sale. A ideal opportunity for investment or residential living! 📋 Details: 📏 Plot Sizes: No. 27/2A - 8.1 perches No. 27/2C - 9.5 perches 📑 Legal Status: Includes pipe-borne water and electricity. Approved plans from Urban Development & Pradeshiya Sabha, along with assessment numbers. 📍 Nearby Key Locations: 300m to Homagama - Kottawa 128 bus route 🚌 850m to Homagama Railway Station 🚂 950m to 138 High-Level Road 🛣️ 1km to Homagama - Athurugiriya Road 🚗 🎁 Special Offer: For anyone purchasing both plots, a super benefit of 5 perches on the allocated Circular Road is included! 💰 Total Price: LKR 14,960,000/= (Negotiable)
Canonical Source: https://propco.lk/listing/17-6-perches-bare-land-for-sale-in-homagama-246224
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 17.6 ක හෝමාගම ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
හෝමාගම වටරවුම් පාරෙන් සුපිරි ඉඩම් කැබලි 🛤️ හෝමාගම නගර සීමා මාවතේ, වටරවුම් පාරට මුහුණලා ඇති නිරවුල් ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. ආයෝජනයට හෝ පදිංචියට කදිම අවස්ථාවක්! 📋 විස්තර: 📏 ඉඩම් ප්‍රමාණයන්: අංක 27/2A - පර්චස් 8.1 අංක 27/2C - පර්චස් 9.5 📑 නීතිමය තත්ත්වය: නල ජලය, විදුලිය සහිතයි. නාගරික සංවර්ධන හා ප්‍රාදේශීය සභාවේ අනුමත සැලසුම් සහ වරිපනම් අංක සහිතයි. 📍 ලඟම ස්ථාන: හෝමාගම - කොට්ටාව 128 බස් මාර්ගයට මීටර් 300 යි 🚌 හෝමාගම දුම්රිය ස්ථානයට මීටර් 850 යි 🚂 138 හයිලෙවල් පාරට මීටර් 950 යි 🛣️ හෝමාගම - අතුරුගිරිය පාරට කිලෝමීටර 1 යි 🚗 🎁 විශේෂ දීමනාව: කැබලි 2 ම මිලදී ගන්නෙකුට, වෙන්කල වටරවුම් පාරේ පර්චස් 5 ක සුපිරි වාසියක් හිමිවේ! 💰 සම්පූර්ණ මිල: 14,960,000/= (සාකච්ඡා කර ගත හැකිය )
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 10 ක කිතුල්හේන ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

පර්චස් 25 ක පිටිපන ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
