16 Perches Houses for Sale in Pothuhera
Property Category: house-sale (SALE)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 6,500,000 (Negotiable)
Location: Pothuhera, Kurunegala, Sri Lanka
Land Area: 16 perches
Description: 🌿🏡 Valuable House for Urgent Sale in Kurunegala - Pothuhera! 🏡🌿 Are you looking for a prime house near Kurunegala to own your dream home or make a valuable investment? Here is the best opportunity for you! ✨ 📍 Location: Kurunegala, Pothuhera 📐 Land Size: 16 Perches 🏠 Highlight: House with 16 Perches of land 💰 Total Price: LKR 6.5 Million (LKR 6,500,000) ✨ Key Features: 🏡 Calm, peaceful, and high-end residential environment 🛣️ Easy access to main roads and Pothuhera/Kurunegala towns 📈 High investment value located close to various urban amenities
Canonical Source: https://propco.lk/listing/16-perches-houses-for-sale-in-pothuhera-828374
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 16 ක පොතුහැර ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
දේපල විස්තර
විස්තරය
🌿🏡 කුරුණෑගල - පොතුහැර ප්‍රදේශයෙන් අගනා නිවසක් ඉක්මනින් විකිණීමට! 🏡🌿 ඔබේ සිහින නිවහන හිමිකර ගැනීමට හෝ වටිනා ආයෝජනයක් සඳහා කුරුණෑගලට ආසන්නව ප්‍රමුඛ පෙළේ නිවසක් සොයනවාද? මෙන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව! ✨ 📍 ස්ථානය: කුරුණෑගල, පොතුහැර 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 16 🏠 විශේෂත්වය: පර්චස් 16 ක ඉඩම සමඟ නිවස 💰 මුළු මිල: රු. ලක්ෂ 65 (රු. 6,500,000) ✨ ප්‍රධාන ආකර්ෂණ: 🏡 නිදහස්, සාමකාමී සහ උසස් නේවාසික පාරිසරික වටපිටාව 🛣️ ප්‍රධාන මාර්ග හා පොතුහැර/කුරුණෑගල නගර වලට පහසුවෙන් ළඟාවීමේ හැකියාව 📈 නාගරික පහසුකම් රැසකට ආසන්නව පිහිටි ඉහළ ආයෝජන වටිනාකම