151 Perches Bare Land for Sale in Tangalla
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 3,800,000 (Negotiable)
Location: Tangalla, Hambantota, Sri Lanka
Land Area: 151 perches
Description: 🏖️ Valuable Land for Immediate Sale for Tourism or Investment in Tangalle Town Limits! 🏖️ A valuable investment opportunity for your life! A valuable plot of 151 perches located in a beautiful environment with all facilities within the Tangalle town limits is available for immediate sale. ✨ Property Details and Features: 📐 Land Size: 151 Perches 🏨 Ideal for Tourism: Perfect for a hotel, villa, or resort 🌊 To Madilla Beach: 1.5 km 🏖️ To Turtle Beach: 700 m 🛣️ Road Facilities: Wide carpeted access roads 📜 Deeds: Clear land with freehold (Sinnakkara) deeds 💰 Pricing: Per Perch: LKR 3,800,000 (38 Lakhs) (Prices can be negotiated)
Canonical Source: https://propco.lk/listing/151-perches-bare-land-for-sale-in-tangalla-251450
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 151 ක තංගල්ල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏖️ තංගල්ල නගර සීමාවෙන් සංචාරක ව්‍යාපාරයකට හෝ ආයෝජනයට අගනා ඉඩමක් වහාම විකිණීමට! 🏖️ ඔබගේ ජීවිතයට වටිනා ආයෝජන අවස්ථාවක්! තංගල්ල නගර සීමාවෙන් සියලුම පහසුකම් සහිත සුන්දර පරිසරයක පිහිටි පර්චස් 151 ක වටිනා බිම් කොටසක් වහාම විකිණීමට ඇත. ✨ දේපළ විස්තර සහ විශේෂත්වයන්: 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 151 (151 Perches) 🏨 සංචාරක කර්මාන්තයට: හෝටලයක්, විලා එකක් හෝ රිසෝට් එකක් සඳහා ඉතාමත් සුදුසුයි 🌊 මැඩිල්ල වෙරළට: කි.මී. 1.5 යි 🏖️ ටර්ටල් බීච් (Turtle Beach) වෙත: මීටර් 700 යි 🛣️ මාර්ග පහසුකම්: කාපට් කරන ලද පුළුල් මාර්ග 📜 ඔප්පු: සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඉඩම 💰 මිල ගණන්: පර්චස් 1 ක්: රුපියල් 3,800,000/= (ලක්ෂ 38 යි) (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්
