15 Perches Houses for Sale in Embilipitiya

Property Category: house-sale (SALE)

Status: ACTIVE in Sri Lanka

Price: LKR 3,600,000 (Negotiable)

Location: Embilipitiya, Ratnapura, Sri Lanka

Land Area: 15 perches

Description: 🚨 Urgent Sale - Valuable Land and Partially Completed House in Thunkama, Embilipitiya! 🚨 ​A prime property located in the peaceful neighborhood of "Samanala Uyana", Wewusirigama, Thunkama Town—facing the main Colombo - Embilipitiya - Nonagama - Hambantota - Matara road—is available for immediate sale! 🌿🏡 ​📍 Location: Wewusirigama, Thunkama (Embilipitiya) 📐 Land Size: 15 Perches 📜 Deed Status: Freehold / Clear Title 💡 Utilities: Electricity and water connected (Currently occupied) 💧⚡ 💰 Price: LKR 3.6 Million (3,600,000/=) (Negotiable) 🤝 (Current market value in the area exceeds LKR 130,000 per perch) ​🏠 House Details (Partially Completed House): ​2 Bedrooms ​Living Area 🛋️ ​Dining Area 🍽️ ​Kitchen 🍳 ​1 Bathroom 🚿 ​📍 Proximity to Key Landmarks: ​1 km to Thunkama Town 🛣️ ​1 km to Thunkama Fuel Station ⛽ ​1.5 km to Thunkama Fair / Market 🛒 ​2 km to Thunkama Dispensary 🏥 ​2 km to Thunkama Maha Vidyalaya 🏫 ​5 km to Embilipitiya Town 🏙️ ​6 km to Embilipitiya Base Hospital 🏥

Canonical Source: https://propco.lk/listing/15-perches-houses-for-sale-in-embilipitiya-448853

Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15 ක ඇඹිලිපිටිය  ප්‍රදේශයෙන් විකිණීමට නිවාස
විශාල කර බලන්න
නිවාස
3,600,000මිල සාකච්ඡා කළ හැක

පර්චස් 15 ක ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විකිණීමට නිවාස

එඹිලිපිටිය, රත්නපුරපළ කළේ: අංකය: YGZ24X

දේපල විස්තර

වර්ගයනිවාස
දැන්වීම් වර්ගයවිකිණීමට
ස්ථානයඑඹිලිපිටිය, රත්නපුර
ඉඩමේ ප්‍රමාණය15 පර්චස්

විස්තරය

🚨 හදිසි විකිණීමට - ඇඹිලිපිටිය තුංකමින් අගනා ඉඩමක් සහ අඩක් නිමකළ නිවසක්! 🚨 ​කොළඹ - ඇඹිලිපිටිය - නොනගම - හම්බන්තොට - මාතර ප්‍රධාන පාරට මුහුණලා, තුංකම නගරයේ වැවුසිරිගම "සමනල උයන" නිසංසල පරිසරයක පිහිටි විශිෂ්ට දේපළක් වහාම විකිණීමට ඇත! 🌿🏡 ​📍 ස්ථානය: වැවුසිරිගම, තුංකම (ඇඹිලිපිටිය) 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 📜 ඔප්පු: සින්නක්කර ඔප්පු (Clear Title) 💡 පහසුකම්: ජලය සහ විදුලිය සහිතයි (දැනටත් පදිංචිව සිටී) 💧⚡ 💰 මිල: ලක්ෂ 36 යි (රු. 3,600,000/=) ( සාකච්ඡා කර ගත හැක) 🤝 (දැනට ප්‍රදේශයේ පර්චස් එකක වටිනාකම රු. 130,000/- ඉක්මවයි) ​🏠 නිවසේ විස්තර (අඩක් නිමකළ නිවස): ​කාමර 2 🇍 ​සාලය (Living Area) 🛋️ ​කෑම කාමරය (Dining Area) 🍽️ ​කුස්සිය (Kitchen) 🍳 ​බාත්රූම් 1 🚿 ​📍 වටපිටාවේ ප්‍රධාන ස්ථාන වෙත ඇති දුර: ​තුංකම ටවුමට 1 km 🛣️ ​තුංකම ෂෙඩ් එකට (Ceypetco/Fuel Station) 1 km ⛽ ​තුංකම පොළට 1.5 km 🛒 ​තුංකම ඩිස්පෙන්සරියට 2 km 🏥 ​තුංකම මහා විද්‍යාලයට 2 km 🏫 ​ඇඹිලිපිටිය නගරයට 5 km 🏙️ ​ඇඹිලිපිටිය මූලික රෝහලට 6 km 🏥

භූගෝලීය පිහිටීම

එඹිලිපිටිය, රත්නපුර

පළකරන්නා අමතන්න

දැන්වීම්කරු
Krishantha
ගනුදෙනු කිරීමට පෙර කරුණාකර විස්තර හොඳින් කියවන්න. කිසිවිටෙකත් අත්තිකාරම් මුදල් මාර්ගගතව නොයවන්න.

තවත් දේපල

AdvertiserKrishantha