15 Perches Bare Land for Sale in Kurunegala
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 2,250,000 (Negotiable)
Location: Kurunegala, Kurunegala, Sri Lanka
Land Area: 15 perches
Description: 🏡 Valuable Land Ideal for Residential Living for Sale! 🏡 📍 Location: Off Kurunegala - Kandy Road, turning left at 4 Kanuwa Junction Facing a scenic paddy field 📐 Land Size: 15 Perches 💰 Price: Rs. 2,250,000/= ✨ Features: 🌾 Peaceful, picturesque environment facing a lush paddy field 🏡 Highly suitable for building a house and residential living 🛣️ Access Route: Kurunegala - Kandy Road ➡️ 4 Kanuwa Junction ➡️ Turn Left ➡️ 15-Perch Land facing the Paddy Field
Canonical Source: https://propco.lk/listing/15-perches-bare-land-for-sale-in-kurunegala-890130
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15 ක කුරුණෑගල ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🏡 පදිංචියට ඉතා සුදුසු වටිනා ඉඩමක් විකිණීමට! 🏡 📍 ස්ථානය: කුරුණෑගල - නුවර පාරේ, 4 කණුව හන්දියෙන් වමට හැරී යන විට වෙල්යායකට මුහුණලා පිහිටා ඇත 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 💰 මිල: 2,250,000/= ✨ විශේෂාංග: 🌾 නිදහස්, අලංකාර වෙල්යායකට මුහුණලා ඇති මනරම් පරිසරය 🏡 නිවසක් තනා පදිංචි වීමට ඉතාමත් සුදුසුයි 🛣️ ස්ථානයට ළඟාවන මාර්ගය: කුරුණෑගල නුවර පාර ➡️ 4 කණුව හන්දිය ➡️ වමට හැරෙන්න ➡️ වෙල්යායට මුහුණලා ඇති පර්චස් 15 ඉඩම