15 Perches Bare Land for Sale in Kalagedihena
Property Category: bare-land (LANDS)
Status: ACTIVE in Sri Lanka
Price: LKR 13,500,000 (Negotiable)
Location: Kalagedihena, Gampaha, Sri Lanka
Land Area: 15 perches
Description: 🌳 Valuable Land for Sale in Kalagedihena! (Gampaha District) 🍃 A valuable plot of land with all facilities, ideally suited for residential living or investment, is available for immediate sale in Kalagedihena, Gampaha District. ✨ ✨ Location & Accessibility: 📍 District: Gampaha 📍 Location: 2nd plot in 3rd Lane, Western Park (1km from Kalagedihena Junction on Veyangoda Road) 🛣️ 📐 Land Size: 15 Perches 💰 Price: LKR 900,000 per perch • Total Price: LKR 13,500,000 (Price is negotiable) 🤝
Canonical Source: https://propco.lk/listing/15-perches-bare-land-for-sale-in-kalagedihena-377401
Portal: Propco.lk — Verified Sri Lankan Real Estate Marketplace

පර්චස් 15 ක කලගෙඩිහේන ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම
දේපල විස්තර
විස්තරය
🌳 කලගෙඩිහේනෙන් අගනා බිම් කොටසක් විකිණීමට! (Gampaha District) 🍃 ගම්පහ දිස්ත්‍රික්කයේ, කලගෙඩිහේන ප්‍රදේශයෙන් නේවාසිකව පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසු, සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් වහාම විකිණීමට තිබේ. ✨ ✨ ස්ථානය සහ ප්‍රවේශයන්: 📍 දිස්ත්‍රික්කය: ගම්පහ 📍 ස්ථානය: කලගෙඩිහේන හංදියේ සිට වේයන්ගොඩ පාරේ 1km ගියපසු, වෙස්ටන්පාක් හි 3 වන පටුමගේ දෙවන ඉඩම 🛣️ 📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 💰 මිල: පර්චසයක් රු. 900,000/- • සම්පූර්ණ මිල : 13,500,000 /= (මිල ගණන් සාකච්ඡා කරගත හැක) 🤝
භූගෝලීය පිහිටීම
පළකරන්නා අමතන්න
සමාන දැන්වීම්

පර්චස් 20 ක දෙල්ගොඩ ප්‍රදේශයෙන් විකිණීමට ඇති ඉඩම

